පන්විල යක්විල සතිපොළ ආසන්නයේ මාර ගසක මහා දෙබර කූඩුවක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති .හිංසාවක් හෝ කලබලයක් වුවිට පමණක් දෙබරය ඇවිස්සේ.
පන්විල යක්විල සතිපොළ ආසන්නයේ මාර ගසක මහා දෙබර කූඩුවක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති .හිංසාවක් හෝ කලබලයක් වුවිට පමණක් දෙබරය ඇවිස්සේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළ දවසට ඇවිස්සිලා දෙබරු විදලා 5-6 දෙනෙක් මැරුණම හිංසාවක් හෝ කලබලයක් නිසා අවිස්සුනේ කියල අඬමු නේද ? කාට කියන්නද මෝඩකම. (අ)
මාර දෙබරේ ගල් නම් ගහන්න එපා ළමයිනේ (අ)
කරදර නොකර ලොකු දිමි ගොට්ටක් රාත්‍රියක ළඟින් තියන්න සතියක් ඇතුලත දෙබරු යන්නම යයි නැතිනම් අහිංසක මිනිස්සුන්ට විදියි (අ)
බණ්ඩාර කියනදේ කරලා බලන්න ,දෙබරේ පුච්චන්නේ නැතිව. (අ)
දෙබරෝ නුබ නාඩන්.(අ)
ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ගත කරන්නේ දෙබර ජීවිතයක්. මොකද තියෙන දෙයක් කාල කාටවත් හිරිහැරයක් නොකර ඔහේ ඉන්නවා. අවුස්ස ගත්ත දාට රටම ඉවරයි. (අ)
සත්‍යයාගේ විශ්ලේෂණ ඉතාමත් කාලෝචිතයි. ඉස්සර නම් ඔක්කොම සරදියෙල් වගේ දැන් නම් දෙබරු වගේ. තව ඉස්සරහට කබරයා වගේ වේවි යන විදිහට. (නදී)