මදුරංකුලිය කරිකච්චියේදී පොලිස් රියක් පදවමින් තිදෙනෙකුට මරු කැඳවු පොලිස් සැරයන් ඒ.ජී කිත්සිරිට වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඒ.එන් අබ්දුල් කාදර් මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.
මදුරංකුලිය කරිකච්චියේදී පොලිස් රියක් පදවමින් තිදෙනෙකුට මරු කැඳවු පොලිස් සැරයන් ඒ.ජී කිත්සිරිට වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඒ.එන් අබ්දුල් කාදර් මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මෙහෙම වුණේ? (නි)
බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා. (නි)
නොසැලකිලි ලෙස රිය හසුරුවන අයට දැඩි දඩුවම් දිය යුතුයි. අපරාදේ මේ ජිවිත.(නදී)
ඔය ටික දන්නා නිසානේ අපිත් පාගලම යන්නේ 60 ට 60 ටේ . (නදී)
සාමාන්‍ය මිනිසෙක් උනා නම් මිනිහා රිමාන්ඩ්(දිල්)
එළාර රජ්ජුරුවන්ගේ පුතා අශ්ව කරත්තයට යට කරලා එලදෙනෙකුගේ පැටියාව මරපු සිද්ධියේදී පුතා කියා නොබලා එළාර රජු පුතාවද ඒ රියටම යටකර මරන්න නියම කළා. විජාතිකයෙකු උනත් අන්න නියම රජවරු. (නදී)