මීරිගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද යලිත් පරාජය විය.
පක්ෂව ලැබුණේ සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතාගේ ඡන්දය පමණි.
විපක්ෂව සන්ධානයේ එකොළොස් දෙනෙක් ද, එජාපයේ නව දෙනෙක් ද, ස්වාධීන මන්ත්‍රීවරයෙක් ද ඇතුළු 21 දෙනෙක් ඡන්දය දුන්හ.
පසුගිය 28 වැනි දා අය වැය පරාජය වූයේ ඡන්ද 18කිනි.
ඊළඟ පියවර වනුයේ සභාපති තනතුරින් ඉවත්වීම හෝ ඉවත් කිරීම බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඔක්කොම ගෙදර යවන්න ඕනේ.(නදී)
හැම ප්‍රාදේශීය සභාවේම වගේ සභාපති එක්ක අනිත් මන්ත්‍රිලා තරහයි වගේ.(නදී)
ඔය ප්‍රාදේශිය සභා සහ සභාපති තනතුරු වැනි දේවල් නැති කරලා දාන්න ඕනෑ කියන එකයි මගේ නම් අදහස. (නි)
ඔන්න ආදර්ශේ .....' (නදී)
සුදුසුකම් නැතිවුනාට කමක් නෑ තානාපති තනතුරක් දෙමු.(නදී)
ඔය සභාපති තුමා නම් මිරීගමට හොඳ වැඩ ටිකක් කළා.(නදී)
ඕකනේ මම මාධ්‍ය අයින් කලේ?(නදී)
මේ අයට වගේම ලොකු ලොකු අයටත් එසේම වේවා. හැමදාම අපරාධ කරමින් රට විනාශ කරන්න ලැබෙන්නේ නැහැ. (අ)
ඕක කරන්න තිබුනේ මීට පෙර කියලයි මම නම් කියන්නේ (නි)
ඔය සභාපති හොද කෙනෙක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.(නදී)
ඇන්ටන් ඔය හරි , ඔක්කොම හොරු ඉන්නේ . o /l වත් පාස් නැති (අ)