මීරිගම පොලිස් මැදිරියේ සිටි සැකකරුවෙකු බැලීමට ආ පුද්ගලයෙකුට පහර දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිටියේ දැයි සොයා බැලීමට වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඇත.
මීරිගම පොලිස් මැදිරියේ සිටි සැකකරුවෙකු බැලීමට ආ පුද්ගලයෙකුට පහර දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිටියේ දැයි සොයා බැලීමට වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ මෙහෙමත් රටක්. මහ ලොකුවට උදම් අනනවා සංස්කෘතිය ගැන. අප්‍රිකාවේ රටක් වගේ.(නදී)
නිමල්, එහෙනම් ඔයා කියන්නේ නයාට ගහල පොල්ල වරද්ද ගත්තා කියලද? අමතක කරන්න එපා, දැන් නයි වගේ සෙල්ලම් දාන්නේ වැඩි හරියක් ගැරඬි. පොලිස් කාරයා ගහන වෙලාවේ අහක යන ගැරඬියෙ ක් දේශපාලන හයිය නිසා නයෙක් උනාද දන්නේ නැහැනේ. (නදී)
ආරංචි විදිහට ගහල තියෙන්න අපේ පක්ෂේ කෙනෙකුටලු. මෙයාට නම් බේරෙන්න දෙන්න හොද නැහැ. පොලිසිය තියෙන්නේ ආණ්ඩුව යටතේ කියන එක මතක තියා ගන්න ඕනේ. කන බත්පත ලැබෙන්නේ කොතනින්ද කියල දැන ගන්න ඕනේ. (නදී)
යහ පාලනය, අර පාලනය, මේ පාලනය හැම දේම තියෙන්නේ මහා මිනිස්සුන්ගේ කටවල් වල විතරයි. මහා උන් වැරදි කරනකොට ඉන්න පොඩිම මිනිහගේ ඉඳලම ඉහලට වැරදි කරගෙන කරගෙන යනවා. ඒක නිකන් හරිම සිම්පල් ප්ලැන් එකක් වෙලා. (නදී)
බයවෙන්න එපා තව ටික දවසකින් හිග වැටුප් එක්කම ජොබ් එක හම්බවෙයි.(නදී)
තවත් පොලිසියේ කැත වඩක්.(නදී)
සුද්දා පොලිසියක් හදල ලංකාවේ මිනිසුන්ට බාර දෙනකොට නිකමට වත් හිතුව නම් නිලධාරීන් මිනිසාගේ සිට බල්ලන් දක්වා පරිනාමය වෙනවා කියල, එහෙනම් ඒ දවස් වලම පොලිස් සුනඛයන්ගෙන් පමණක් සැදුම් ලත් දෙපාර්තමේන්තුවක් හදල දීල යනවා.(නදී)
මීහරකා මරන්න අරන් යද්දී..?කව්ද මීහරකා? (නදී)
චන්ද්‍රා අංකල්ගේ වයස කීයද? (නදී)
ලාංඡන පැළඳුවම පොඩි අයව පේන්නේ නැහැ.(නදී)
මේ ගුටි කපු මිනිහා සාමාන්‍ය අහිංසක පුරවැසියෙක් විය නොහැකියි අනිවාර්යයෙන්ම දේශපානයට හෝ වෙනත් ඉහල බලවතෙකුට සම්බන්ධ ඇති. නීතියේ ආධිපත්‍ය බිඳවැටීම අතින් අපි දැන් සෝමාලියාවේ තත්වයට ලඟා වෙමින් ඉන්න බව පේනවා. (අ)
පොලිසියේ මේ වගේ කට්ටිය දැන් බොන්නේ අරක්කු නෙමේ කුඩු.(නදී)
එහෙම බෑලුවොත් වෙන්නප්පුවෙ පොලිසියෙ ඔක්කොමගෙ වෑඩ තහනම් කරන්න ඕන ඈයි හෑමදාම මිනිස්සුන්ට ගහනවනෙ.(නදී)
අස් කල විතරක් මදි හිරේ දන්නා ඕනි බරපතල වැඩ ඇතිව .අර මනුස්සයට වන්දියක් එක්ක .(අ)
හ්ම්ම්ම් ..මීරිගම නේද? කමක් නෑ මාවත් රස්තියදු කළා දවස් 3ක් , රිය අනතුරක් සම්බන්දයෙන් රක්ෂණ ආවරණය ලබාගන්න පොලිස් වාර්තාවක් ගන්න ගිහින්! මගේ වරදකුත් නැතිව පර අයිනේ නවතා තිබු මගේ වාහනය හප්පගෙන ගිය එකකට! කඩවත සිට දවස් 3ක් යන්න උනා (අ)
හොද වැඩේ ඔලුව ඉදිමිච්ච පොලිසියේ නිළධාරින්ට හොද පාඩමක් (අ)
මීරිගම පොලිසියේදී මටත් ගහල තියෙනවා හරක් මස් මුදලාලි කෙනෙක් මී හරකෙක් මරන්න ගෙනියනකොට එයට විරුද්ද වුනා කියල 1977 දී !! (අ)
සැම් හරි, සාමාන්‍ය අහිංසක පුරවැසියෙක් විය නොහැකියි, දන්නවනේ පොලිසියේ හැටි, අපි වගේ පොඩි මිනිහෙක් කොක්ක දැම්මනම් පහුවෙනිදට ගඟ ළඟ තමයි නිවන් ගිහින් නතර වෙන්න වෙන්නේ.(අ)
එස් අයි බීලා ගහපු එක වෙනත් අපරාධ කාණ්ඩයකට අයත් වෙනවාද? (අ)
අපරාදේ නේද? (අ)