මාධ්‍යවේදීන් ඉවත් කිරීමට විරෝධය පාමින් පසුගිය සිකුරාදා මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මාසික සභා රැස්වීමෙන් පිටව ගිය නිසා අද උදේ නවයට නැවත විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි.
අදත් මාධ්‍යවේදීනට අසුන් පනවා නොතිබූ අතර උදේ 9.30ට සභාව ඇරැඹීමෙන් පසු මන්ත්‍රීවරු න්‍යාය පත්‍රයට නොගොස් මාධ්‍යවේදීන් ඉවත් කිරීම ගැන වාද විවාද කර ගනිමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මීරීගමට ගිය කල... රියදුරෙක් සභාපති උනාම ඔහොම තමා....මෙයාව පත් කල පිරිසට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනනේ ... (ස)
ඕක අරගොල්ලන්ගේ කල්ලියේ කඩාකප්පල් කිරීමක් (නි)
ලියොන්, අහලා නැද්ද දේශයකට ලැබෙන්නේ දේශයේ මිනිස්සුන්ට හරියන පාලකයෝ කියලා? මීරිගම කියලා වෙනසක් නැහැ. (නි)
මීරිගම උගත් මිනිස්සු ඉන්නවා.පරණ රෝද තුන කරකවපු අයනේ.,මැර බලයෙන් පත් වෙච්ච අය........? (ස)
රන්ජනී, මීරිගම විතරක් නෙමෙයි, ලංකාවේ උගත් මිනිස්සු හද්ද පිටිසර කියල ඔයගොල්ලෝ වගේ අය කියන පළාත් වලත් ඉන්නවා. නමුත් මෙතන තියෙන්නේ සභාපතිගේ මහන්තත්ත කම නිසා වෙච්ච දෙයක්. ලංකාවේ ඉහල පැලැන්තියේ නිලධාරියෝ කියන කට්ටිය හදපු නීති රීති නිසා සිදුවෙන දේවල්, මේවා වෙනස් කරන්න නීති රීති වෙනස් කලානම් හරි.(නදී)
හැමදාම රජ වෙන්න බැහැ. අනුන්ට තැලුවම කවදා හරි මැරෙන්නේ කානුවක. බලමු ලබන පාර ඡන්දෙදි මිනිස්සු දන්නවා කරන්න ඕනා දේ.(නදී)
දේශපාලනයට පිවිසෙන්න පිළිගත් විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය අනිවාර්ය කරමුද ? (නි)
මාධ්‍යවේදීන්ට එන්න නොදුන්නට උන්නැහැලාගේ කැරැට්ටුව මුළු ලෝකයාම දන්නවා ආයුබෝවන් (නි)
මීරිගම ඉන්නේ පුදුම ජාතියක්. මමත් රැවටුනා (නි)
මේ වගේ කෙනෙක් කොහොමද ආයතනයක් පාලනය කරන්නේ? මුලින්ම ඡන්දෙ දීපු අයට ගහන්නයි ඕනෑ (නි)
"පිළිගත් විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය අනිවාර්ය කරමුද ?" නියම අදහස.... කාලයක් ගියාම ඔවුනුත් උපවාස කරයි.දේශපාලන විද්‍යාව කියලා හදමු. (නි)
මාධ්‍ය වේදීන්ට අසුන් පනවා නොතිබුනාට වාර්තාවල් ලස්සනට මේ තියෙන්නේ. (නදී)
මේ වගේ මිනිස්සුන්ව ආයෙත් සභාපති නොකරන්න මීරිගම මිනිස්සු වග බලා ගන්න ඕනේ.(නදී)
නියපොත්තෙන් කපන්න නොදන්නා සබාපතිතුමා විදුලි කියතෙන්වත් කපාගන්න බැරි වෙන්න අනා ගන්න පාටයි. (නි)