IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


'මොරගහකන්ද අයිසින් තැවරූ කේක් ගෙඩියක් ලු'

මොරගහකන්ද නැමැති අයිසින් තැවරූ කෙක් ගෙඩියෙන් ලග්ගලට ගැටළු රැසක් ඉතිරිවන බව එක්සත් ජාතික පක්ෂ ලග්ගල ආසන සංවිධායිකා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි රෝහිනි කවිරත්න මහත්මිය සඳහන් කළාය.

ලග්ගල නව පරපුරට ඉඩම්,නිවාස සහ රැකියා ප‍්‍රශ්නයක් පැමිණෙන  බවත්, ලග්ගල හැමෝම රජයේ රැකියා සඳහා නොයන බවත් ගොවීන්ට වාරි මෙන්ම පානීය ජලය පිළිබඳ බරපතල ගැටලූ මතුවන බවත් ඇය පැවසුවාය.

'ලග්ගල ප‍්‍රදේශයෙන් බෝවතැන්න ජලාශයේ ජලයත්, වෑ මැඩිල්ල ජලාශයේ ජලයත් මේ වනවිට ලග්ගලින් පිටට රැගෙන යන බව ද ඇය මෙහිදි සඳහන් කළාය.අපිට වෙලා තියෙන්නේ වතුර දිහා බලලා හූල්ලන්න. මම යොජනා කරනවා  ජනාධිපති තුමාට ලග්ගලට වාරි කර්මාන්තය  සඳහා ජලය ලබාදීලා ඉවරවෙලා මේ වතුර ගෙනියන්න.'

'එහෙම නැත්තන් අපිට කියන්න වෙන්නේ ලග්ගල අපිට බිලි පිති ටිකක් දෙන්න මාළු  අල්ලන්නැයි' යැයි  ඇය සඳහන් කළාය.

 

 



අදහස් (0)

'මොරගහකන්ද අයිසින් තැවරූ කේක් ගෙඩියක් ලු'

සමන් Wednesday, 04 January 2017 12:02 PM

ගොවි ජනතාවට හිතකර වැඩපිළිවෙලක් සකස් කරන්න. (ර)

:       0       0

සෙනෙවි Wednesday, 04 January 2017 02:38 PM

මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන විට පොලොන්නරුවෙ ගොවීන්ට අසාධාරණයක් වෙනවා (බ)

:       0       0

බණ්ඩාර Wednesday, 04 January 2017 11:00 PM

ජනපතිතුමා හොඳ විදිහක් බලලා කරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 316 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 699 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 115 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 579 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6652 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2168 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site