IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මොරගහකන්ද වැසියෝ උපවාසය අත්හරිති

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් සදහා ඉඩම් දේපළ ලබාදුන් ගම්මාන ගණනාවක ජනතාව තමන්ට නිසි වන්දි මුදල් හෝ ගොවිතැන් කිරිමට බිමක් ඇතුළු පොදු පහසුකම් ලැබී නැති බව පවසමින් පසුගිය 08 වැනිදා ආරම්භ කළ උපවාසය සඳුදා (9) අවසන් කළහ.
මහවැලි නිලධාරින් පැමිණ සියලු සහන ලබාදීමට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසු උපවාසය අවසන් කැරිණි.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය කිවේ මේ පොරොන්දු ඉටු නොකළහොත් කොළඹ මහවැලි කාර්යාලය වටලන බවයි.

DSC07552 DSC07580 DSC07616 DSC07620



අදහස් (0)

මොරගහකන්ද වැසියෝ උපවාසය අත්හරිති

පැතුම් Tuesday, 10 January 2017 07:06 AM

ජනාධිපති කිව්වේ මොකක්ද කියලා කසුන්ට තේරිලා නැහැ මම හිතන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 10 January 2017 07:22 AM

කසුන් මෝඩකම ප්‍රදර්ශනය කරනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

උපුල් Tuesday, 10 January 2017 07:53 AM

පවු මේ අහිංසක මිනිස්සු! (නි)

:       0       0

හෆීල් Tuesday, 10 January 2017 08:38 AM

බලන්න තියන වෙනස හම්බන්තොට සහ මොරගහකන්ද උද්ඝෝෂණ අතර. මෙතන තරමක විසඳුමකට ඇවිල්ලා තියන්නේ. හම්බන්තොට උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම දේශපාලන උවමනාවට කළ දෙයක්. (නි)

:       0       0

අජිත් ඩුබායි Tuesday, 10 January 2017 08:42 AM

කසුන්ට පිස්සු (බ)

:       0       0

කසුන් Tuesday, 10 January 2017 06:22 AM

යුරෝපීය ඇඳුම ඇඳීම නවත්වන්න කියල චක්‍රලේඛය තියෙද්දී මෙම නිලධාරී තවම අදිනවා. දඩුවම් කරන්න ඕන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1312 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2338 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1022 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9550 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3580 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site