මොරටු මෝදර හා මොරටුව පෞද්ගලික හා ලංගම බස් සේවා අද (26) සිට ඒකාබද්ධ කෙරේ.අලුයම 5.30 සිට රාත්‍රි 11 දක්වා මිනිත්තු අටෙන් අටට බස් ධාවනය කිරීමට නියමිතය.
මොරටු මෝදර හා මොරටුව පෞද්ගලික හා ලංගම බස් සේවා අද (26) සිට ඒකාබද්ධ කෙරේ.අලුයම 5.30 සිට රාත්‍රි 11 දක්වා මිනිත්තු අටෙන් අටට බස් ධාවනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ කෝ ප්‍රතිචාර? ඔපිස් එකේ අයට විනය කැටල හරියන්නේ නෑ! (ස)
දැන් ඉතින් පෞද්ගලික බස් ටික ලාභ ලබයි, ලංගම බස් ටික පාඩු ලබයි..ලංගම බස් වල රියදුරන් වැඩි වැඩියෙන් ලාභ ලබයි වෙන මොනවා වෙන්නද? (නදී)
අවිශ්ක 2013-08-26 10:22:14 වරුණ කෝ ප්‍රතිචාර? ඔපිස් එකේ අයට විනය කැටල හරියන්නේ නෑ! එහෙම බෑ අවිශ්ක, මම හැම වෙලේම ඔපිස් එකේ අයගේ විනය තකා වැඩ කරන්න බැදිලයි ඉන්නේ. (ස)
අහා! ඔහෝ! එහෙනම් වරුණ මත්තයට ඩ්‍රයිවර් පොස්ට් එකෙන් උසස්වීමක් ආ! (ස)
ලංගමට තිබුණ ආදායමත් නැතුව යයි. ලංගම මගීන් නැතුව ඉගිලෙයි. පුද්ගලික බස් පොල් පටවල බඩගාගෙන යයි. එහෙම වුනේ නැත්තම් ටික දවසකින් දෙගොල්ලෝ ස්ට්‍රයික් කරයි. (ස)
වරුණ, මේ පාර 5 ශිෂ්‍යත්වය ලේසිද? (ස)
ඇසලගේ කටට මසුරන් දන්නා ඕන. ඕක තමා ඇත්ත තත්වය. (ස)
මෝඩයෝ වගේ ලොකු කතා අනිත් අයට පේන්න දමන්න එපා , මම මොරටුව, එගොඩඋයන කෙනෙක්, මම සතුටු වෙනවා බස් සහෝදරවරුන්ගේ එකමුතුකමට ජය වේවා !! (ස)
ලංගම බස් වලට ටාර්ගට් දෙන්න. නැත්නම් ලංගම ඉවර වෙයි. අනුරාධපුර, පොලොන්නරුව, කදුරුවෙල වගේ අනෙක් ලංගම ත්, හරියට බස් ධාවනය කලා නම් අද ලංගම පාඩු ලබන්නේ නැහැ නේ . (ස)
අරුණි දැක්කද වරුණ ශිෂ්‍යත්වෙට යනවා? මොනවා වුනත් කොල්ල මේ පාරවත් ගොඩ දාගත්තොත් හොඳයි. අනුන්ට පන්දම් අල්ලනේ නැතිව! (ස)
අනේ මෙහෙත් එහෙම කරන්නකො? (ස)
මේක හොඳ කොල්ල කෑමක්. දැන් ඉතින් ඕනේ මන් ශෝව් තමි, ඉස්සර නම් ලංගම වෙනම තිබුනේ. දැන් ඔක්කොම එකේ තරංගකාරී තත්වය නැති කිරීම භයානකයි.(නදී)
අඹ යාළුවන් බිහිවීම ගැන සතුටුයි. හැබැයි සමහර අඹ වර්ග තියෙනවා ඉදුනත් හරි තිත්තයි. ඒ විතරක් නෙමෙයි කොහුත් තියෙනවා. (ස)
මොරටුව, මොරටුව, මොරටුව අපේ ගම කොතනත් නම යන, මේකයි අපේ ගම. (ස)