මොරටුව මොරටු වැල්ලේ ව්‍යාපාරිකයකු කතරගම දෙටගමුවේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි කතරගම පොලීසියට පැමිණිළි කැර ඇත.
කතරගම සංචාරක නිකේතනයක්ද හිමි ව්‍යාපාරිකයා හිතවතකු සමග ජිප් රියෙන් යද්දී කැබි රියකින් පැමිණි පිරිසක් මග හරස් කැර ඔහු පැහැරගෙන ගොස් ඇතැයි මිතුරා පොලීසියට පැමිණිලි කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරාව අත් අඩංගුවට ගන්න. මිතුරෝ තමයි පිටුපස ඉන්නේ. (ස)
ඔය තියෙන්නේ තවත් මඩ ගොඩක් අපිම නිර්මාණය කරපු. රටේ ආරක්ෂාව බාරව ඉන්න මහතුනේ මේ මිනිසුන්ව නීතිය හමුවට පමුණුවන්න. අපි ඉපදුන මව් බිමේ ගෞරවය රැකගන්න .(නදී)
මේකද 'බේරලා දුන්න' රට? හරිම නිදහස්..(නදී)
මේවා ඒ හැටි ගණන් ගත යුතු නැත.මේවා තමන් ප්‍රසිද්දියට පත්වෙන්න කරන වැඩ.තමන් නාදුනන කැබ්රියකට තම ජීප් රිය නැවැත්විය යුතු නැත.(නදී)