ජල සම්පාදන මණ්ඩලයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළැයි සැකපිට මොරටුව හිටපු නාගරික මන්ත්‍රීවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂයක් වංචා කළැයි මොරටුව කොරළවැල්ලේ පදිංචිකරුවකු අද දහවල් පොලිසියට පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුවෙක් හිරේ ඉන්න නිසා පාළුවක් නැතුවා ඇති (නි)
දැන් මොරටුව ගැන අළුත් ගීතයක් හදමු (නි)
ඒ නෝනට ටිකක් කල් දෙන්න. රක්ෂා දෙයි. (නි)
බලය ඇතිකොට මොළය නැහැ, මොළය ඇතිකොට බලය නැහැ (නි)
හිටපු කෙනෙක් නිසා තටු කැඩිලා වගේ ඇත්තේ. මොකවත් කරකියා ගන්න දෙයක් නැතුව ඇති. දැන් ඉතින් වමාරන්න තමයි තියෙන්නේ. (නි)
මල් පිපුනත් ගති නෑරෙයි කොහොඹ රුකේ. සිල් ගත්තත් බලලුට බයලු මූසිකේ. කල් තිබුනත් බලු වලිගය උන පුරුකේ. සල්පයකුත් ඇද යන්නේ නැත ඒකේ.(නදී)
අනේ රුපියල් ලක්ෂයයිනේ! තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා (නි)
වහාම මේ පැත්තට මාරුවෙන්න. (නි)
ලක්ෂයක් නිසා නීතිය ක්‍රියාත්මක වේවි,අර වරෙන්තු පිට ඉන්න යකඩ හොරා තාම අත්අඩංගුවට ගත්තේ නැද්ද? (නි)
මෙයාගේ මාර්ගයෙන් හරි රැකියා ප්‍රශ්නේ විසඳෙනවා නම් කමක් නැහැ. අද මුදල් නැතුව මොනවත් බැරි කාලයක්නෙ. (ස)