3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව .. 56 minutes ago
Y රොනල්ඩ් · 1 hour ago ලංකාවට මේ දහ ජරාව වගේම සිංහලයාට බීමත්කම පුරුදු කලේ සුද්දෝ. එයාලගේ ආගමත් එක්කයි ඒවා මෙහෙට ආවේ. (ස) Reply 0
Y චානක · 1 hour ago සුද්දො පුරුදු කරාට ඕවා මේ රටට ගේන්න උදව් දෙන්නේ කවුද ? සුද්දෝ ද අපේ රටේ වගකිව යුත්තො ද ? (ස) Reply 0
Y ශාන්ත - හෝමාගම · 1 hour ago අරින්න එපා චානක, හැමදේටම සුද්දෝන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළෙම නැද්ද සුද්දෝ. (ස) Reply 0
Y සිංහබාහු රණසිංහ · 1 hour ago පසුගිය දවසක වරායට ආ මත්ද්‍රව්‍ය තොගය ගැන මාධ්‍යයට තොරතුරු අනාවරණය වීමෙන් පසු එය කන්ටේනරය පිටින්ම අතුරුදහන්. මෝරු, තල්මස්සු අහක ඉද්දි අල්ලන්නෙම හාල්මැස්සන්ව විතරයි. සද්දෙට කිවිසුමක් ගියත් සුද්දට බනින රොනල්ඩ්ලා වගේ අය ඉන්නකල් ලංකාවේ ඉන්න හොරුන් ජයටම වෙළදාම කරගෙන යයි. සුද්දා අපිට බොන්න පුරුදු කරේ නැතිනම් අපේ අයියලා නොබීම ඉදියි? හික්... හික්.. (ස) Reply 0
Y අජිත් · 1 hour ago "අරින්න එපා චානක, හැමදේටම සුද්දොන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළේම නැද්ද සුද්දෝ".(නදී) Reply 0
Y ආසිරි වලිගරත්න · 1 hour ago චානක සහ අජිත් වෙත, කොලා කොලා ඔය ඊයෙ පෙරේදත් ඇවිල්ලා ලොකු උදව්වක් කොරල ගියේ. උන්ම මෙහේ දෙමළ කොලනි දාලා සදාකාලික යුද්දෙකට අපිව ඇදලා දාලා ගිය එකම මදැයි නේද? (නදී) Reply 0
Y නුවන් · 1 hour ago අපිට පේන විදියට නිතිය පොඩි එකාට විතරයි.ගෙන්නන අය නම් කවදාවත් නෑනේ.අන්න ඒ අය අල්ලගන්න. (ස) Reply 0
Y දෙවිනුවර ජයසිරි ලියනගේ · 1 hour ago අපේ රටට කුඩු ගේන්නේ අතේ ඇඟිලි ගානට ඉන්න කීප දෙනෙක්. මෙවුන් ටික අල්ල ගන්නේ නැතිව පොඩි එවුන් ඇල්ලීමෙන් පලක් නැත. (ස) Reply 0
Y පීරිස් · 1 hour ago දන්නේ නැති නිසයි අහන්නේ,මොරටුවේ ගොඩක් කුඩු තිබෙනවා. විශේෂයෙන් ලී කුඩු. ටිකක් හොඳට බලන්න ඒවාද දන්නෙ නැහැ අල්ලලා තියෙන්නේ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මේ දහ ජරාව වගේම සිංහලයාට බීමත්කම පුරුදු කලේ සුද්දෝ. එයාලගේ ආගමත් එක්කයි ඒවා මෙහෙට ආවේ. (ස)
සුද්දො පුරුදු කරාට ඕවා මේ රටට ගේන්න උදව් දෙන්නේ කවුද ? සුද්දෝ ද අපේ රටේ වගකිව යුත්තො ද ? (ස)
අරින්න එපා චානක, හැමදේටම සුද්දෝන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළෙම නැද්ද සුද්දෝ. (ස)
පසුගිය දවසක වරායට ආ මත්ද්‍රව්‍ය තොගය ගැන මාධ්‍යයට තොරතුරු අනාවරණය වීමෙන් පසු එය කන්ටේනරය පිටින්ම අතුරුදහන්. මෝරු, තල්මස්සු අහක ඉද්දි අල්ලන්නෙම හාල්මැස්සන්ව විතරයි. සද්දෙට කිවිසුමක් ගියත් සුද්දට බනින රොනල්ඩ්ලා වගේ අය ඉන්නකල් ලංකාවේ ඉන්න හොරුන් ජයටම වෙළදාම කරගෙන යයි. සුද්දා අපිට බොන්න පුරුදු කරේ නැතිනම් අපේ අයියලා නොබීම ඉදියි? හික්... හික්.. (ස)
"අරින්න එපා චානක, හැමදේටම සුද්දොන්ට බැනල හරි යන්නේ නැහැ. නරක වගේම හොඳ වැඩ කළේම නැද්ද සුද්දෝ".(නදී)
චානක සහ අජිත් වෙත, කොලා කොලා ඔය ඊයෙ පෙරේදත් ඇවිල්ලා ලොකු උදව්වක් කොරල ගියේ. උන්ම මෙහේ දෙමළ කොලනි දාලා සදාකාලික යුද්දෙකට අපිව ඇදලා දාලා ගිය එකම මදැයි නේද? (නදී)
අපිට පේන විදියට නිතිය පොඩි එකාට විතරයි.ගෙන්නන අය නම් කවදාවත් නෑනේ.අන්න ඒ අය අල්ලගන්න. (ස)
අපේ රටට කුඩු ගේන්නේ අතේ ඇඟිලි ගානට ඉන්න කීප දෙනෙක්. මෙවුන් ටික අල්ල ගන්නේ නැතිව පොඩි එවුන් ඇල්ලීමෙන් පලක් නැත. (ස)
දන්නේ නැති නිසයි අහන්නේ,මොරටුවේ ගොඩක් කුඩු තිබෙනවා. විශේෂයෙන් ලී කුඩු. ටිකක් හොඳට බලන්න ඒවාද දන්නෙ නැහැ අල්ලලා තියෙන්නේ (නි)