මෙරට නිෂ්පාදිත පතුරොම් තුවක්කුවක් අත ඇතිව මිය ගිය පුද්ගයකුගේ සිරුරක් ඇතිමලේ කොටියාගල කැටගල් ආරේ දී හමු වී ඇත.
මොහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දඩයමේ ගොස් බඳින තුවක්කුවක් පත්තු වුවාද යන්න පිළිබඳව පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඳින තුවක්කුවක් පත්තු වුනානම් වෙඩි වැදී තියෙන්න ඕනෑ පාදවලට. මේ ක්ෂනික මරණයක් බවට සැක හිතෙන නිසා මිනීමැරුමක් විය හැකියි. බඳින බෙහෙත් කොටන තුවක්කු, පතොරම් දාන ගල් කටස් කැලෑ බද ප්‍රදේශවල බහුලවීම විශාල ගැටලුවක් බැවින් බොහෝවිට ග්‍රාම නිලධාරී ඇතුලු ගමේ වගකිවයුතු අය දැනුවත්ව ග්‍රාමීය නිවෙස්වල තිබෙන අනවසර ගිනි අවි අත් අඩංගුවට ගැනීම අවශ්‍යයි.(නදී)
දඩයමේ ගිහිල්ලා නම් සත්තු තම ආත්ම ආරක්ෂාවට කල දෙයක් විය හැක. (ස)
නීල්-රානා කියන දේ හරි කියල මටත් හිතෙනවා. මරණ පරීක්ෂණයෙන් බොහෝ දේ එලිවෙයිනේ. (දී)
ගස් වැද්දට හොඳ වැඩේ.. (ස)