පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් අද මීගමුව කටුවපිටියේ නිවසට ආ කොල්ලකරුවන් සිවු දෙනකු ව්‍යාපාරියකුගේ රන් අබරණ කොල්ල කා පලා ගිය බව මීගමු පොලිසිය කියයි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දහඅට හමාරකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේනේ එතකොට දැං පොලිසිය කියලා කොහොමද අපි අදුනාගන්නෙ..? (නු)
පොලිසියෙ නිළ ඇදුමට සමාන නිල ඇදුම් වෙන ආයතනවලට දෙන්න හොද නැහැ.. දැං බන්ධනාගාර නිලධාරීන් පී.එඒ.අයි. වරුන් සුරා බදු නිලධාරීන් වගෙ ගොඩක් අයට දීලා තියේනනේ කාකි ඇදුම්.. ඒවා වහාම වෙනස් කරන්න.. නැත්නම් අපිව රවට්ටන්න ඒගොල්ලන්ට පුළුවං..!(නු)
පුදුම වෙන්න දෙයක් නෑ , ආසියාවේ ආශ්චර්‍යමත් රට (ස)
පොඩ්ඩක් ඉන්න.. එයාලට වැඩි දවසක් හොරා පොලිස් කරන්න ලැබෙනන්නෙ නැහැ..!(නු)
තමන්ටම කියලා රස්සාවක් කරගෙන ජීවත් වෙන්න බැරි කොන්ද පණනැති මිනිස්සු. (නි)
පොලිසියෙන්ම කරපු වැඩක්ද දන්නෙ නැහැ. (නි)
ගෙදර අය කොල්ලකාලා යනකම් බලාගෙන හිටියද?(නු)
මේකට තමා හොරාපොලිස් කියන්නේ (අ)