පොළොන්නරුව මනම්පිටිය වනජීවී කාර්යාලයට නාඳුනන පිරිසක් පහරදී වාහනවලට අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත. වනජීවී නිලධරයන් කිසිවකු ඒ අවස්ථාවේ නොසිටි බවත් ඔවුන් වැටලීමකට ගොස් සිටි බවත් කියති. වැටලීම සිදුවන ස්ථානයට ද ඩබල් කැබ් රියක් ඇතුළු වාහන දෙකකින් ගිය මැර කල්ලියක් විසින් ඔවුනට මරණ තර්ජන එල්ල කළ බව ද පැමිණිල්ලේ සඳහන්ය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා පරමාධිපත්‍යයේ තවත් දිශානතියක් බව නිසැකයි. (නි)
ඉතින් ඔහේ බකන් නිලාගෙන හිටියද? මෙහෙම අයද වැටලීම් කරන්න යන්නෙ? නිකන් බොරු සෝභන වැඩ? (ස)
මේක වනජීවී කාර්යාලය ඇතුළින් කවුරුහරි සැළසුම් කළ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ලොක්කෙක්ගේ කට්ටියක් වෙන්න ඇති. ඒකයි ඔහොම බය නැත්තේ. (නි)
ළඟදීම වනජීවී එකේ ලොකු ලොක්කන්ටත් කන්න වෙයි වගේ පරිප්පු. (නි)
මම ඉන්නේ පිටරට , ලංකාවේ වෙන දේවල් අහලා කම්පනය වගේ (ස)