කැස්බෑවේ පෙරහරකට බාධාවක් වු කොඩි වැලක් ඔසවද්දී ව්‍යාපාරිකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි.
කොඩිවැල බැදීමට ගත් කම්බිය ඊට ඉහළින් වු විදුලි කම්බිවල වැදීමෙන් විදුලි වැදී ඔහු මරණයට පත් වී ඇත.
කැස්බෑවේ පෙරහරකට බාධාවක් වු කොඩි වැලක් ඔසවද්දී ව්‍යාපාරිකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි.
කොඩිවැල බැදීමට ගත් කම්බිය ඊට ඉහළින් වු විදුලි කම්බිවල වැදීමෙන් විදුලි වැදී ඔහු මරණයට පත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහි කල්පනාවෙන් වැඩ කලයුතුයි කියන්නේ මෙම අවස්තා වලටයි.(නදී)
මොනවා හරි වැඩක් කරන විට සිහි කල්පනාවෙන් යුතුව කලොත් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
ජීවිතේ ආරක්ෂාව ගැන හිතල වැඩ කරනවානම් මෙවන් අනතුරු වලින් වැළකෙන්න පුළුවනි. කොහු ලණු,තංගුස් වැනි දේවල් මෙවැනි වැඩ වලට යොදා ගන්නවානම් අනතුරු වෙන්නේ නැහැනේ.(නදී)
නිවන් සුව ලැබේවා. මම මේ ඇහුවාමයි මේ වගේ පාර හරහා දමන කොඩිවැල් වලට කම්බි පාවිච්චි කරනවා කියලා. රන්ජනිත් හරි. මීට පසුව රන්ජනීගෙන් අහමු නේද?(නදී)
ලක්ෂ්මන්,ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදුලි රැහැන් අසලින් කම්බි වලින් වැඩ කිරීම අනතුරුදායක බව.අනිත් අයට පාඩමක් කියලා දීලා ගිය ඔහුට නිවන් සුව පතමු (නි)
දයාබර ඉන්දික ලියනගේ මිතුර ඔබට නිවන් සුව පතමු !!! (ස)