වාද්දූව අලුතින් ඉදිකැරගෙන යන රජයේ ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කණුවක් ඇඟට වැටීමෙන් වැඩ බිම සේවකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි.
වාද්දූව අලුතින් ඉදිකැරගෙන යන රජයේ ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කණුවක් ඇඟට වැටීමෙන් වැඩ බිම සේවකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා මරුන. කොන්ත්‍රාත් කාරය ගොඩනැගිල්ල හදල ඉවරකරලා එයාගේ ගනුදෙනුව රජයත් එක්ක අවසන් කරයි. අනාථ වෙන්නේ මරුන අයගෙන් යැපුන පවුල හෝ පවුල්. පිටරටක මෙහෙම දෙයක් උනානම් අනාථවුන පවුලට ලොකු වන්දියක් ලැබෙනවා. වැඩ කරන අයගේ පුර්ණ ආරක්ෂාව සලසන්න රැකියා දායකය නීතියෙන් බැඳිලා ඉන්න හන්දයි එහෙම වෙන්න. මට නන්දා මාලිනීගේ සින්දුවක් මතක් උනා. අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ.... (දී)
පිටරටවල ඉදිකිරීම් පටන්ගන්නේ, පළමුව ජීවිත ආරක්ෂාව, දෙවෙනුව වැඩ. ලංකාවේ පළමුව වැඩ දෙවනුව ජීවිත ආරක්ෂාව.ලංකාව හැම දේම කණ පිට.යැපෙන මුළු පවුලම අනාතයි.සෝක ජනක සිද්ධියක්. (ස)
උදෙන්ම අහන්න ලැබුණෙ දුක හිතෙන ප්‍රවෘත්තියක්.අපේ රටේ ගොඩක් මේ වගේ වැඩ කරන අය හරියට සුරා පානය කරනවා.මගේ ගේ හදද්දි කාණුව අත ඇරලා කැඩුවා.බීලා ආයෙ වැඩට එන්න එපා කිව්වම නෑවිත් හිටියා. (ස)
රජය සහ ස්වෙච්ඡා ආයතන මැදිහත්වී සුදුසු වන්දියක් ලබා දෙන්න කටයුතු කරන්න. (ස)
අනේ මෙහෙම කතා? ආණ්ඩුව කවදාවත් ප්‍රමිතියක් ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. බාල සිමෙන්ති, බාල අමුද්‍රව්‍ය ප්‍රමිතියකින් තොරව පාවිච්චි කරලා, පාලම් කිහිපයක් මිනිසුන්ගේ හිස මතට කඩා වැටුණා. ඇමතිවරු බලන්නේ කොහොම හරි මල්ල පුරවා ගන්න. (නි)