හිටපු ඇමැති මර්වින්ගේ කුරේ මහතාගේ පුත් සුජිත් කුරේ ගින්නකට අසුව මිය ගිය බව පානදුර පොලීසිය කියයි.
ඔහු කලක් අසනීපයෙන් පසු විය. ගින්නට හේතු ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
හිටපු ඇමැති මර්වින්ගේ කුරේ මහතාගේ පුත් සුජිත් කුරේ ගින්නකට අසුව මිය ගිය බව පානදුර පොලීසිය කියයි.
ඔහු කලක් අසනීපයෙන් පසු විය. ගින්නට හේතු ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා !! (ස)
මම එකපාරටම හිතුවේ වෙන කෙනෙක්. (නි)
නිකං ගිනි ඇවිලෙන්නෙ නැහැනේ.. මේකට හේතුවක් ඇති..!(නු)
දිට්ටදම්මවේදනීය කර්ම තමයි පළ දීලා තියෙන්නෙ..!(නු)
මේක දැක්කාම ගොඩක් දුක්වුනා.. (නු)
කාට කියන්නද මේ දුක? (නි)
බුදු දහමේ කියන කර්මය පලදෙනවා කියන්නෙ මේකට වෙන්න ඕන.. (ස)
ඇත්ත ට ම දුකයි. අප ගේ ශෝකය. (ස)
මටනම් සැකයි මේ ගැන (ස)
දුවටයි, පුතාටයි දෙන්නටම මේ මොකද වුණේ? (නි)
මාතෘකාව කියවද්දී මගේ ඇගට මොකක්ද වුණා. (නි)
අයියෝ සල්ලි
ගින්න ඇති වුනේ කොහොමද කියලා සෙවිය යුතුයි..!(නු)
අසනීපයෙන් සිටියා කියන නිසා මේ ගැන සැක සහිතයි..!(නු)
මේ පුතා තාත්තට සළකලා නැහැ.. එතුමාගේ අවසාන කාලයේ.. මේවා දිට්ඨම්ම වේදනීය කම්ම..!(නු)
මම හිතුවේ වෙන දෙයක්නේ. (නි)
මේකත් අභිරහසක් වේවිද ?(ස)
මමත් හිතුවේ වෙන විදියට. බලද්දී මේ වෙන එකක්නේ. (නි)
මධුට හිතුන දේමයි මටත් හිතුනෙ.. ඒත් මේ පුතත් තාත්තට සළකපු නැති කෙනෙක් කියලා ආරංචියි.. (නු)
මර්වින් කුරේ මොන වගේ දේශපාලකයෙක්ද? (ස)
පව් කනගාටුයි (දී)
අයියෝ සල්ලි
ගින්න ඇති වුනේ කොහොමද (දී)
අනේ මේ මොන පවක්ද
වාසගම දැක්කාම මගේ හිත දුකින් පිරුණා..!(නු)
නිවන් සැප ලැබේවා.. මේක අපරාධයක් විය හැකියි... සොයා බලන්න.!(නු)
තමා ගෙන ආ ආයුෂ මෙපමණ විය හැකියි.. මරණය ඕනෑම කෙනෙකුට උරුමයි.. මේ ගැන සිතා කටුයුතු කරන්න.!(නු)
මේකත් අභිරහසක් තමයි.!(නු)
ඔබට නිවන් සුව.. මෙවන් අකල් මරණ සසරේ කිසිදු දිනක නොවේවා..!(නු)
ගින්දර අපලයි මෙයාලට... සමාදානයේ සැතපේවා.!(නු)
දේශපාලනයට අපල කාලයක් වගේ..!(නු)
එක පාරටම මම දැක්කේ වෙන දෙයක් (දී)
මොන ගින්නෙන්ද? (නු)
අනේ පව් (දී)
මෙවන් දේ නැවත කිසි කලෙක නොවේවා (දී)
අනේ මම හිතුවේ වෙන දෙයක්නේ. (නි)
මහා අපාරාධයක් නේ (දී)
ඔබට නිවන් සුව
කෙසේ ගින්න ඇති උනාද (දී)
පව් අසරණය (දී)
නිවන් සුව ඔබට (දී)
නිතර දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න..!(නු)
මරණය අපි සෑම දෙනාගේම පසු පස එයි. එය කොයි මොහොතේ කෙසේ සිදුවේදැයි අපි නොදනිමු. නමුත් මැරෙන බව දනිමු.. මේවා දැන ජීවත් වීමයි අප කළ යුත්තේ..!(නු)