ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත්වීමට නියමිත මහජන සම්බන්ධතා හා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් කැළණිය ශ්‍රී උත්පලවර්ණ විශ්ණු කෝවිලේදී අද සවස පැවැත්විණි.
කැළණි රජ මහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි ඇතුළු මහා සංඝරත්නය ඇමැතිට සෙත් පැතුහ.
අමාත්‍යවරු ද දේශපාලකයන් රැසක් ද මේ අවස්ථාවට එක් වුහ.මර්වින් සිල්වා අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයන් එක්ව පොල්තෙල් පහන් දල්වා උත්සව ඇරැඹියේය.
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයටත් පිස්සු මේවා බලන අපිටත් පිස්සු ............ (අ)
අනේ මන්න්ද මේ යකා අපේ පක්ෂයත් කනවා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලානේ මේ මනුස්සයට ඡදේ දෙන්න එපා කියල (අ)
ඔන්න දැන් කැලණියේ ජනතාවට අවස්ථාව තියෙනවා හරි මිනිහා තෝරන්න පස්සේ චුරු චුරු ගාන්නැතිව. (අ)
මෙතන දකින්නේ මවාගත් මනසක ජිවත් වන මිනිසෙක් හා මවාගත් ගරුත්වයක් දක්වන මිනිසුන් පිරිසක්. මේ කිසි කෙනෙකුගේ හදවතේ එකිනෙකා කෙරෙහි ගරුත්වයක් නැහැ. මුනිච්චාවට හැසිරෙනවා (අ)
මටනම් කැලණිය කියන නමත් එපාවුනා මෙයාගේ වැඩ හින්දා.ලජ්ජනැති මෝඩයෝ ඉන්නකම් හොඳයි. (අ)
තාත්තගේ වැඩ වලට පුතාට හරිම හිනහ වගෙයි. (අ)
ගොඩාක් දෙනකුගේ බලාපොරොත්තු සුන් උනා. කැලණියට දෙයියන්ගේම පිහිටයි. (අ)
මේවගේ මිනිස්සු ඡන්දය දීල පත් කරන එකෙන් පෙන්නන් නේ.ඒ ඡන්ද දායකයන්ගේ අධ්‍යාපනය තමයි (අ) .
නරක වැඩ වගේම හොඳ වැඩත් තියෙනවා. සදේ ටිකක් අඩුකරලා මැර වැඩ නවත්වල "පිස්සුවත්" හොඳ කරගත්තනම් තව ටික දුරක් ගිය හැකියි. (අ)
ඔය ලොක්ක ජීවිතේට හොද වැඩ දෙකක් කරලා තියෙනවා. 1. සත්තුන්ගේ බෙලි කපන එක නවත්තපු එක. 2. කැලණියට මුසල්මනුවොන්ට එන්න නොදී කැලණිය යම් තරමක් ආරක්ෂා කරපු එක. (අ)
මේ රැස්වීමට සහභාගී වෙච්ච මැති ඇමතිවරු එදා මෙයා ගැන කිව්ව ඒවා අද කොච්චර වෙනස් වෙලාද කිව්වොත් මට ඒගොල්ලන්ගේ කතා අහල පුදුම දුකක් ඇති උනේ. ඒගොල්ලන් මොකද මෙයා වෙනුවෙන් මෙතරම් ස්තෝත්‍ර ගායනා කරන්නේ කියල. ආ මෙයා දැන් " පරිනත " වෙලා කියලත් කිව්ව..(අ)
මේ වගේ මෝඩ මිනිස්ස ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතිව ඇත.(අ)
චන්න ඔයාගේ අධ්‍යපනයේ තරම අපිට පෙන්නන්න හදන්න එපා. පේනවනේ අපේ අධ්‍යාපන ඇමැතිතුමාත් ඉන්නවා . (අ)
මේක අපිට හොද අවස්ථාවක් කැළණිය, කොල්ලොන්නාවේ, දෙහිවල ,ගාල්ලේ,මාතර කොච්චර බත් කන හරක් ඉන්නවද කියල බලන්න....... (අ)
ඔවා ගැන ඔය තරම් කලබල වෙන්න එපා. එදා කොසොල් රජතුමා දැකපු සිහින තමා මේ හැබෑ වෙමින් යන්නේ. මොන ඡන්දෙ ඉල්ලුවත් ඔබේ මනාපය මොලේ කල්පනා කරලා දෙන්නේ.(අ)
මේ වගේ මිනිස්සු පාලනය කරන රටක අනාගතය මොන විදිහට වෙයිද කියල හිතා ගන්න බැහැ. අපේම කරුමයක් වෙන්න ඇති. දුක හිතෙනවා.(අ)
මොනවා උනත් කොල්ල නම් කඩවසම් අවංකවම.(නදී)
තව සතියක් ඇතුලත ලස්සන නිව්ස් එකක් අහගන්න පුළුවන් හැමෝටම.. එතනින් පස්සේ සති දෙකකට එක බැගින්,නිව්ස්..ලංකාදීප මහත්තුරු ඇහැ ගහගෙනම ඉන්න හොඳේ..තෙරුවන් සරණයි..(නදී)
මම විසින් මාවම ගස් බැඳ ගනිමි..මට මගේම නොවන මගේ රටක් තිබිණි. (නදී)
බුදුන් වැඩිය බිමක්.(නදී)
ලංකාව කවරදාකවත් ගොඩයන පාටක් නොපෙනෙන බව ඉහත පින්තුර වලින් මොනවට පැහැදියි. (නදී)
රෝහිත් මෙයා බෙලි කපන එක නැවැත්තුවේ හරකගෙ විතරයි. (නදී)
ලොකුම තැනින් මෙයාට අවසර ලැබිලා වගේ.(නදී)
කකුලට මොකද වුනේ. මොනා හරි පෙර කළ පවක්ද? (නදී)
මෙතන ඉන්න මිනිස්සු මර්වින්ට වැදගෙන වගේ කතා කරන්නේ. ලංකාව ලෝකේ එකම රට වෙන්න ඇති දේශපාලක්යෝන්ටත් වදින.තව ටික දවසකින් මර්වින්ගේ පුතාටත් වදියි (අ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෝ මහලේකම් තුමා. කෝ විනය පරීක්ෂණ ,ඔබ තුමා අසරණවෙලා.(නදී)
අංජලී,කොල්ලා කඩවසම් වුනාට වැඩක් නැහැ.(නදී)
මෙයාව එලවන්න කොන්ද පණ නෑ (අ)
ඉස්සරහට ඡන්දෙකුත් එනවනේ. මෙයාගෙන් ගන්න වැඩ ගොඩක් තියෙනවා ඇති. (අ)
අනේ අපොයි ලංකාවට ගිය කල........(අ)
වර්තමාන අධ්‍යාපන ඇමති සහ අනාගත අධ්‍යාපන ඇමති එකට...ඉතා දුර්ලබ ඡායාරූපයක්....??? (අ)
මේවට ප්‍රතිචාර දන එකත් මෝඩකමක්....අනේ රටකට ගිය කල (අ)
පවුලේ කට්ටිය හිනා වෙලා හිටියට අනිත් අයගේ මූණු තක්බීරී වෙලා වගේ! (අ)
වෙලාවට ආවා ඔබට සුභ පැතුම්. සභාපතියට හොදවැඩේ.(අ)
මම හිතන්නේ අපිට පිස්සු කියල (අ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු මවින් සිල්වා ඇමති තුමා, නැහැ නැහැ, අපේ අනාගත අගමැති තුමනි, ඔබ තුමාට ජයවේවා, ජයවේවා, ජයවේවා,ජයවේවා,ජයවේවා,ජයවේවා, !!!!!! (අ)
කාට කියන්නද මේවා! දෙවියන්ටවත් කියල බලමු දැන් (අ)
මවින් සිල්වා ඇමති තුමාටත් උත්සවයට පමණි අනිත් ඇමති තුමන්ලාටත් ජයවේවා !!!! සුභ අනාගතයක් (අ)
සිංහල කම, බෞද්ධ කම, ඒඩිතර කම , නිර්බීථ කම, උපතින් ලැබූ අපේ ඇමති තුමාට සුභ අනාගතයක් අයවේවා !!!!! ඇමති තුමනි කැලණියේ ජනතාව ඔබ තුමා සමගයි. (අ)
මෙයා ගැන කියන දෙයක් නැත(අ)
කැලණිය වගේ පුජනිය බෞද්ධ නගරයකට මේ වගේ බාලයෙක් ආයෙත් ඇවිත් තියෙන්නේ දෙවියන්ගේ කරපිටින්.කාගේ කරපිටින් ආවත් ජනතාවගේ කරපිටින් ගෙනියනවද කියලා බුද්ධිමත්ව තීරණය කරමු. (අ)
ප්‍රාදේශීය සභා ඇවිත් නැද්ද ?(අ)
ඔබ,කරපු,වැඩ,නතර,කරපු,තනින්,පටන්,ගැනීමට,සුබපතමි.ඒ,වගේමසතුන්ගේ බෙලි,කැපීම,නතර,කරපුඔබටබෞද්ධ ජනතාවගේප්‍රණාමය,
මගේ අම්මේ හරිම පින්පාටයි මුළු පවුලම. මෙයාට ඡන්දය දාපු අපේ අය සේරටම බොහොම බොහොම ස්තුති.(අ)
ජය වේවා !!!! කවදා හරි ලංකාවේ ජනධිපතිම වෙන්න ඕනේ .(අ)
ආපච්චියේ එහෙම් ආයෙත් ආවා (අ)
මොඩ මිනිසුන් සිටින කල් මෙයාලට හොඳයි (අ)
පසුවෙලා එලියට බැහැල තියෙන්නේ, ළඟදීම ගඳ ගහන වැඩක් කරයි (අ)
අනාගත් අධ්‍යාපන ඇමති සහ අනාගත අධ්‍යාන ඇමතිත් ඉන්නේ (අ)
පුදුම සැර අව්වක් නේ ලංකාවේ තියෙන්නේ. ඒ මදිවට තරුණ පරපුරේ ඇස් හරිම සියුම්. (අ)
රට අරාජිකත්වයට පත් කල නුගත් අය (අ)
පිස්සු නැත්නම් ෂෝක් නෝනා (අ) .
ඒ කියන්නේ මඩවල මන්ත්‍රී ගේ මල ගම දැන් හැමෝටම අමතක වෙලා ? අනේ මන්දා? (අ)
මෙතන ඉන්න අයගෙන් ගුටි කන මුණක් තියෙන්නේ කාටද? (අ)
ඔන්න 'ආශ්චර්යය'...අනේ ඉතින් අපිට මැහුම් දාගන්න තැන් තමයි ඉදිරියට හොයා ගන්න වෙන්නේ. (අ)
ඕක තමයි කියන්නේ ලොක්කට වඳින ගාථාව දන්නවනම් කව්රු කව්රුත් ගොඩ කියල. ආශ්චර්ය (අ)
ඔය ඇවිල්ල ඉන්නේ අපේ කරාබු දාන අනාගත මන්ත්‍රී තුමා (අ)