IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මර්වින් මීනි පෙට්ටියක් රැගන ඔන් ලයින් විරෝධයක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක්  මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.

සමාජ මාධ්‍යයේ මරණය භූමිදානය කිරීම යනුවෙන් පවසමින් විරෝධතාවය පැවැත්විණි.

හිටපු අමාත්‍යවරයාව ප්‍රමුඛ පිරිස කනත්තට ඇතුළු වන අවස්ථාවේදී කනත්තේ ආරක්ෂක නිලධාරීන් ඊට එරෙහිව සිය විරෝධය දැක්වූ අතර එහිදී තරමක උණුසුම් තත්ත්වයක් ඇති විය.

නමුත් හිටපු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස එම විරෝධතාවය නොතකා කනත්තට ඇතුළු වි සිය විරෝධතාවය පැවැත්වූහ.



අදහස් (12)

මර්වින් මීනි පෙට්ටියක් රැගන ඔන් ලයින් විරෝධයක

Kithsiri Dissanayake Sunday, 04 February 2024 08:36 PM

මොලේ තියෙන අයට විතරයි පනතේ වටිනාකම තේරෙන්නේ...!

:       18       41

ඩොක්ටර් Monday, 05 February 2024 05:19 AM

ඔයා නොකියා කියන්නේ මර්වින් කාරයාට මොලේ තියෙනවා 'කියලාද ? මොන පිස්සුද , දේශකාපාලුවන්ගේ මොලය ඔලුවේ නැහැ,ශරීරයේ පශ්චාත් කොටසේ අධෝමුකයෙන් තමයි මොවුන් සිතන්නේ,තීරණ ගන්නේ.

:       0       0

Amal Sunday, 04 February 2024 09:49 PM

පනතක වටිනාකම අඩු-වැඩි වෙන්නේ එය ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක වෙන ආකාරයටයි. ප්‍රභූ පැලැන්තියට එක ආකාරයටත්, සාමාන්‍ය නැති බැරි ජනතාවට තවත් ආකාරයටත් නම්, "වැටත්-නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව" වගේ තමයි...!!!

:       0       1

විජේ Sunday, 04 February 2024 10:22 PM

මිනියක් ගොඩදාගෙන වෙන්න ඇති මේ පාර පාර්ලිමේන්තු ‍යන්නේ...

:       0       1

saki Sunday, 04 February 2024 11:18 PM

මර්වින් ඔබ ගෙදර පලයන්

:       0       1

abaran Monday, 05 February 2024 12:35 AM

මේ මිනිහ ඒ කාලේ කැලණියේ නටපු නාඩගම් මිනිස්සුන්ට තවම මතකයි . දැන් මේ දඟලන්නේ ආයේ පාර්ලිමේන්තු එන්නයි . මේකට ගහල පන්නවා හැරෙන්නට චන්දෙ දෙන්න තරම් මෝඩයෝ රටේ නැහැ . මේකටත් ඕන වෙලා තියෙන්නේ මාධ්‍ය නිදහස කියමින් කුණුහරුප යුටියුබ් කාරයොයි , මුණු පොතේ කුණුහරුපයි , පල බොරුයි පතුරුවන්න නිදහස ඉල්ලීමද? මුන්ට ඕන කුණු රසයම විඳින්න .

:       0       1

Sam Monday, 05 February 2024 12:42 AM

සදහටම කනත්තට යනකන් තමයි ඔක්කොම බලාගෙන ඉන්නේ. පොඩ්ඩක් ඔහොම ඉන්න, ඔයා ටිකක් පරක්කුයි.

:       0       1

Rocky Monday, 05 February 2024 05:42 AM

කිත්සිරියෝ, එහෙම තමයි... මොලේ නැති අයට හිතෙන්නේ...!

:       1       1

Bamunuarachchi Monday, 05 February 2024 06:02 AM

මුදලිගේ බල්ල මරුන වෙලාවේ මුදලි මූහන්දිරම්ලා ඔක්කොම ආවලු බල්ලගෙ පෙට්ටිය උස්සන්න. මුදලි මැරුණ වෙලාවේ බල්ලෙක්වත් ආවේ නැතිලු පෙට්ටිය උස්සන්න. ඒ ටික තමයි සිල්ලට වෙන්නෙත්.

:       0       1

ravin Monday, 05 February 2024 06:47 AM

ඉස්සරහින් යන කෙනාගේ ඇතුළට බහින කාලේ හරි වගේ... පොඩි රියසල් එකක් දාලා...

:       0       2

චන්දිම ෆොන්සේකා Monday, 05 February 2024 09:16 AM

ඇත්ත තමයි... මොනවාටද ඔය පනත් ගේන්නේ? මතකනේ අර ITN එකේ දී කවුද වඳුරෙක් වගේ තගෙක් එක්ක ගිහින් වලි දාන්න ගිහින් මුළු රටම බලන් ඉද්දී බඩකට පුරා ගුටි කාපු වෙලාවේ මිමින්නෙක් වගේ වාහනයට රිංගලා පැනලා ගිහින් පහුවදා දවසක මාධ්‍ය වේදීන්ගේ පිටේ දැලි පිහි සටහන් තිබ්බා. පෝද්දල ජයන්තට ගහල ගහල කකුල් දණහිස ළඟින් කඩලා දාලා ඒ මදිවට tv එකේ වොයිස් කට් එකක් එහෙමත් දුන්නේ ඔව් මම තමයි උඹට ගහලා කකුල් කැඩුවේ, උඹට පුළුවන් දෙයක් තියෙනවා නම් කරපං කියලා චැලේන්ජ් එකක් එහෙම කළේ. දැන් ඔය කනත්තටම එන්න ඕනෑවුනේ ඒ කාලේ මියගිය මාධ්‍ය වේදීන්ට පේන්න වෙන්නැති මම දැන් අනේ හරි හොඳයි කියලා.

:       0       4

Rata Perata Monday, 05 February 2024 01:06 PM

දේශපාලුවන් රකින්න ගෙනාපු පනතක්. මාල කඩපු එකාට රත්තරන් කියන්න බෑලු... කුඩු ගෙනාපු එකාට කුඩුකාරයා කියන්න බෑලු. නැතිනම් අනික් වැරැදිවලට දඬුවම් දෙන්න ඕන තරම් නීති තියෙනවා ලංකාවේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 171 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 813 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 642 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 344 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2605 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 961 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site