(බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)
වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පිරිසක් අද (28ද) මිරිසවැටිය රථ ගාල අසල උද්ඝෝෂණයක නිරත වූහ.
විවෘත කෙරුණු නව රථ ගාලේ වෙළඳාම් කටයුතු සිදු කිරීමට ඉඩ ලබා නොදීම හේතුවෙන්, තමන් දැඩි අසරණ භාවයට පත්ව ඇති බවද ඔවුහු කීය.
වසර ගණනාවක් පැරණි වෙළඳුම් සිටියද නව රථ ගාලේ අලුත් මල් වෙළඳුන් කිහිප දෙනෙකු සහ නව වෙළඳ සැලක් ඉදිකර ඇති බව එම වෙළඳුන් මෙහිදී පැවසූහ.
තමන්ට යළිත් වරක් මිරිසවැටිය අසල වෙළඳාම් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා අටමස්ථානාධිපති නා හිමිපාණන්, දිසාපති, නාගරික කොමසාරිස්, පුරාවිද්‍යා කොමසාරිස්, ලගට ගොස් තම දුක් ගැනිලි ඉදිරිපත් කළද, අද (28) දිනය වන විටත් තමන්ට ඒ සඳහා විසඳුමක් නොලැබුණු බව එම පිරිස් මෙහිදී සඳහන් කළහ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
" සම්බන්ධයෙන් පූජා භූමි සංවර්ධන කමිටුව නියෝජනය කරන, මහා සංඝරත්නය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර විධිමත් ක්‍රම වේදයකට අනුව මෙම වෙළඳුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ වන විටත් සැලසුම් සකස් කෙරෙමින් තිබෙනවා."
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
ඉන්දික Monday, 28 October 2024 06:13 PM
පුනරුදයට ඡන්දේ දුන්නු අයට ලැබෙන ප්‍රතිලාබ. ඉස්සරහට තව තැන්වල පෝලිම්වල බෝඩ් උස්සන් ඉන්න වෙයි...!
Toni Tuesday, 29 October 2024 05:59 AM
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඉක්මණින් ප්‍රතිඵල එන්නේ නැහැනේ... ඉවසීම පුරුදු කළ සැමට මගේ ස්තූතිය...!
Bunny Preena Tuesday, 29 October 2024 10:39 AM
වර්තමාන ජනාධිපතිගේ කාරුණික අවධානයට මෙම සංවේදී කරුණ යොමු වේවා..!