අගමැති කුඩු සිද්ධියකට සම්බන්ධ යැයි කියමින් කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයට බලෙන් ඇතුළුවන්නට ගිය භික්ෂූන් උසාවියට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
පසුගිය 30 වැනි දා සිහල රාවයේ භික්ෂූන් ඇතුළු පිරිසක් මේ උද්ඝෝෂණයට හවුල් වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැකිල්ලේ නඩුවකට හැරෙන්නයි යන්නේ.(නදී)
එතකොට කුඩු ගෙනාපු කට්ටියට මොකද කළේ? (නදී)
කුඩු ගෙනාපු අය පැත්තක. කුඩු වලට විරුද්ව කතා කරපු අය ඇතුලේ.(නදී)
අනගාරික ධර්මපාල තුමනි ,ඔබ වැනි අය බිහිවන්නට කාලයයි මේ...... (අ)
කුඩු කන්ටේනර් එක න්දහස් කරන්න කියලා ලියුම්දුන්න කට්ටියට මොකද්ද ගත්ත පියවර (දී)
රට කොහේටද යන්නේ? ඉස්සරහ පේන්නේ නැහැ අඳුරුයි. ධනයයි බලයයි. බලයයි ධනයයි. පෙර රණ විරුවණි, පහළ වුව මැණ ලක් බිම තුළ යළිත්.(නදී)
මේවා විකට චිත්‍රපටියක තිබුනා නම් හොඳට හිනාවෙන්න තිබුනා. ඒත් දැන් නම් ඇඩෙනවා.(නදී)
ඔහොම යන්. ඔහොම යන්. තව හිර ගෙවල් ගොඩාක් හදන්න වේවි පස්සේ. අපිත් ඉන්නවා එන්න. (නදී)
කෝ අර අපේ හැමදේටම කෑගහන කට්ටිය? (නි)
කෝ අපේ බන්දුල මහත්තයා, පුලුවන්නම් මේ මිනිස්සු අහල තියෙන දේවල් වලට උත්තර දෙන්නකෝ ? අපේ රට යන්නේ කොහාටද කියල තේරෙනවනේ නේද ? ඔන්න ඕකයි කියන්නේ අපේ රට යන්නේ වැරදි පැත්තට. මේක හරි පැත්තට හරවා ගන්න එක රටේ ජනතවගේ වැඩක්. ඒත් තාමත් පාට කන්නාඩි ගෙන මේවා දිහා බලන්න ගියොත් අපිට වෙන දේ අපිවත් දන්නේ නැහැ.(නදී)
කෝ අර බන්දුල කඩේ යන? මේවට උත්තර නෑ නේද? (නදී)