IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්න

(සුජිත් හේවාජුලිගේ )

ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලූ ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ම්ලේච්ඡ ක්‍රියාවලින්  රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නොහැකි බව පැවසූ විපක්ෂනායකවරයා ඉන් අත්වන්නේ විනාශය පමණක් බවද සඳහන් කළේය.

රටේ රාජ්‍ය ත්‍රස්තවාදය පැතිරවූ අයට එරෙහිව තම රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේය.

පළමුවෙන්ම සාමකාමී වන්නැයි  සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්න

කිරි පුතා Tuesday, 10 May 2022 08:27 PM

චුටි බබා අවුස්සලා අවුස්සලා දැන් සිංඳු කියනවා

:       0       0

Beema Wednesday, 11 May 2022 12:26 AM

ඔබතුමාට පොලු පාරක්වත් වැදුනද ඔලුවට ගෝල්ෆේස් ගිහින්. 225 ම එපා කියලයි කියන්නේ ඒ ගොල්ලෝ. එහෙම තියෙද්දී මොකට ගියාද එහෙ ඔඉන් බේරුනා ඇති.

:       0       0

චන්දන Wednesday, 11 May 2022 06:33 AM

ජේආර් , ප්‍රේමදාස ,ජේවීපී සියලු දෙනාම දුන්නා වූ ආදර්ශ තමා මේ.

:       0       0

නිර්පාක්ෂිකයා Wednesday, 11 May 2022 08:05 AM

ඔබ කිව්වාම ජෙප්පෝ මන්කොල්ල කෑ මෙන් ඉවත් වේවිද?

:       0       0

anura Wednesday, 11 May 2022 08:10 AM

ම්ලේච්ඡ ක්‍රියා වලට අනුබල දීලා දැන් ඉවත් වෙන්න කියලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 997 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1749 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 610 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1689 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 888 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3718 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site