බුද්ධික ජයරත්න කැමතිම නිළිය මාලනී ෆොන්සේකා බව අප කිව්වා. ඒ සඳහා හේතුව මෙහෙමයිලු
ඉතාමත් තරැණ අවධියේ සිට සිනමාවට පිවිසිලා අද වනවිට සිනමාවේ නිළි රුජනවෙලා තියෙන්නේ ඇය සතු හැකියාව සහ දක්ෂතාවය මත වීම. මොකද ඇයට සිනමාවට එන්න ඇයගේ පරම්පරාවේ සිනමාව තුළ කවුරැත් හිටියෙ නෑ. නමුත් ඇය උපතින්ම අරන් ආව හැකියාවක් තිබුණා.
ඇයව කලාත්මක සිනමාවට වගේ වාණිජ සිනමාවටත් එක සේ ගැළපුණා, ඇයගේ පෙනුම වගේම රඟපෑම. තව විදියකට කියනවා නම් ඇය රඟපෑෙම් විද්‍යාව ඉතාමත් හොඳින් තේරැම් ගත්තා. මට මතකයි ඇය රඟපෑ චිත්‍රපටවල ඇය අඬද්දී මටත් ඇඬුණා. ඇය සතුටු වෙද්දි මගේ හිතටත් සතුටක් ආවා. ඒ වගේම පෙම් ජවනිකා රඟපාද්දි ඒක මටත් දැනුණා. ඉතින් ඇය තමයි සර්වකාලීන නිළි රුජන.
අනූෂා රණසිංහ / සේයාරූ | FB
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාලනී අඬද්දී බුද්ධිකත් අඬලා