ඉකුත් සෙනසුරාදා හා ඉරිදා ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම මෙවරද විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වය පරිදි විහාරස්ථ දායක සභාව විසින් පැවැත්විණි.
ලාංකීක සහ ඉතාලිජාතික භික්ෂූහුද හා විශාල බෞද්ධ හා අබෞද්ධයෝද මීට සහභාගී වුහ.
තවද මෙහි විශේෂ සිද්ධිය වූයේ ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා හා එම මහත්මිය ද තානාපතිකාර්යාලයේ රාණි බුලත්වෙල මහත්මියද මීට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු!සාදු!!සාදු!!! හරිම අගෙයි. (නි)
තෙරැවන් සරණයි...!! වාර්ෂික කඨින මහා පිංකමට සහභාගි වීම විශාල සතූටක්...!!(නදී)
සාදූ..සාදූ..සාදූ..(නදී)
මේ ඔලුව උඩ කරඬුව තියන් ඉන්නේ උඩ එකේ පිටිගල මිලානෝ නේද ? දෙවැනි පොටෝ එකේ මේ කරඬුවට අත් තබන්නට ලැහැස්ති වෙන්නත් පිටිගල මිලානෝ නේද ? හොඳ වැඩක් ඔබ ආගමට ගොඩක් ලැදියි කියලා දැන් වැටෙහෙනවා පිටිගල මිලානෝ (නදී)
පුජ්‍යපාද මහගම විපුලසිරි මාහිමිපාණන් කරන මෙම ශාසනික සේවයට උන්වහන්සේට නමස්කාර කරමි. මෙවන් මහඟු පින් ගෙනදෙන පින්කමකට අහම්බෙන් හෝ පැමිණෙන්නා අවබෝධය ලබා ගත හැකි දෙසට පැමිණෙන්නෙක් වන බැවින් ඒ මොහොතේ එම පුද්ගලයා අවබෝධය කරා යන්නෙක් හෙවත් බෞද්ධයෙකි. (නි)
ඉතාලියේ හෝ ඕනෑම රටකට ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේලා එක නමයි නේද ඉන්න පුළුවන්? එහෙමයි අපි අහලා තියෙන්නේ.අනෙක් පන්සල් වල පින්කම් ගැන වාර්තා කරද්දීත් එම විහාරාධිපතිත් ඉතාලියේ ප්‍රධාන සංඝ නායක හැටියට හැඳින්වෙනවා. මෙහි අරුත කුමක්ද? (නි)
රානි අක්කාගෙන් ඇහුවා නම් යසට කියා දේවි. මේ කරගත්ත පිනෙන් ඇයට ඇය පතන තානාපති කමම ලැබේවා. (නදී)
රනි අක්කාට මෙපින් බලෙන් ලැබුන දඬුවම ලිහිල්වී එංගලන්තයේ මහ කොමසාරිස් ධුරය ඇය කලක සිට සිතු පරිදි ලැබේවා...ලැබේවා...ලැබේවා! (නදී)
මල් වට්ටියක් අතේ තියාගෙන ඉන්න රාණි අක්කාට බුදුසරණයි. කෝ මෙහි පලවීනෑනේ එයාගේ පට්ටම (නදී)
කෝ මේ සහභාගී වූ හිමිවරුන් නෑ නේ...දුකේ බෑ.. (ස)
මෙම කඨින පින්කම හොඳින් සංවිධානය කර තිබූ බව දැක්කා (නි)