ඉතාලියේ මිලානෝ නගරයේ වාසය ශ්‍රී ලාංකිකයන්ගේ දෙවැනි පරපුර 2013 ජනවාරි මස පිහිටුවාගත් ලෝටස් (සියපත) සංගමය ඉතාලියේ ශ්‍රීලාංකික සම්භවයක් ඇති තරුණියන් අතර ශ්‍රී ලංකා ඉතාලි රූ රැජින තේරීමේ තරඟයක් ලබන දෙසැම්බර් මස 14 වැනි දා මිලානෝ මල්පෙන්සා ෂැරටන් හෝටලයේ පවත්වන බව මෙම සංගමයේ සභාපති මලිඳු පෙරේරා මහතා පවසයි.
මෙම තරඟය සඳහා වයස අවුරුදු 18-28 අතර , ඉතාලියේ වසරකටවඩා ස්ථීර පදිංචිය ඇති, අවිවාහක සහ ශ්‍රීලංකා සම්භවයක් (මව හෝ පියා ලාංකිකයෙකුවීම) ඇති තරුණියන් සඳහා ඉදිරිපත්විය හැකි බවත්, ඉල්ලුම්පත්‍ර www.lotus-club,org සහ මිස් ශ්‍රීලංකා ඉතාලි ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකි බවත් පෙරේරා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමද වරක් මෙම තරඟයට ඉදිරිපත් වී පස්වෙනි වටයෙන් ඉවත් වුවා . මෙහි වසන ලාංකික තරුණියන් බොහෝ දෙනෙක් සුරුපියන් . කවුරුත් තෙරේද කියා සිතන්ට අපහසුය . මෙවර මම මෙය නැරඹීමට යන්නෙමි (අ)
දෙවැනි පරපුරට ඔවුන්ගේ වැඩ තනිව කරගෙන යන්න ඉඩ දෙන්න. පලවෙනි පරපුරේ ගැණු ටික මේවට අත දමන්න ගියොත් මේ ළමයිගේ හිත් ඇතුලටත් ඊර්ෂ්‍යාව කුහකකම රිංගනවා අනිවාර්යයි. (ස)
හොද වැඩක්. අපි සුබ පතනවා . (නි)
මේ පිටිගල කියන කෙනාගේ ඔලුවෙ ලොකු අඩුපාඩුවක් තිබෙන බව අදහස් දෑක්වීමෙන් පේනවා (නි)
පිටිගල අය්යා මම හොඳින් දනිමි . ඔහු වැදගත් නිහතමානී කෙනෙක් . ඔහු මෙහි වෙසෙන ගොඩක් අයට උදව් කරනා කෙනෙකි (අ)
කරන්ඩ වැඩක් නැති උන්ට හොදයි, ඉන්න අයට මහි ප්‍රශ්න (අ)
මිලානෝ ලක් රූ රැජින තරඟය--- සුබ පතනවා ඔලුවේ අඩුපාඩුව තියෙන්නේ වෙරෝන චතුල කියන කෙනාගේ .. පිටිගල අය්යා මිලානෝ ඉන්න ගොඩක් දෙනා ගරු කරන ඉතාම නිහතමානි කෙනෙක් ... අපේ සමන්ත ගෙන් උනත් අහගන්න පිටිගල අය්යා ගැන (අ)
පිටිගල අයිය නම් හොඳ පුද්ගලයෙක් එත් මල්ලි නම් ටිකක් ඇල් වතුරත් නිවල බොන ලෝකෝත්තරයෙක්. (දී)
ඉතාලි කෙල්ලෝ වගේ නම් අපේ කෙල්ලෝ ලස්සන නැ හික්.(නදී)
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය පිළිබදව ආඩම්බරයි (නි)
මෙම කර්තව්‍යයට සුබ පතන ඔබ සැමට ලෝටස් ක්ලබ් අපේ ගෞරවය! වැඩි විස්තර සඳහා මිස් ශ්‍රී ලංකා ඉතාලි ෆේස්බුක් පේජ් එකෙන් ලබා ගන්න (නි)