මෝටර් රථයකින් ඉංගිරිය රෝහල අසල වෙළඳසලකට ආ දෙදෙනෙක් පිස්තෝලයක් එල්ල කර කඩහිමිකාරියගේ රන් මාලය කොල්ල කා පළා යාමට උත්සාහ කිරීමේදී අසල්වැසියන් එකතුවී ඔවුන් දෙදෙනාට පහර දී පොලිසියට බාරදි ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කරනු ලැබ සිටී.
ඔවුන් පැමිණි මෝටර් රියේ තිබී ව්‍යාජ අංක තහඩු හා කිනිස්සක් සොයාගත් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා සංග්‍රහයේදී බීපු කිරි මතක් වෙන්න ඇති (බ)
මට හිතෙනවා මේ දෙන්න කවදාහරි කියයි අපි ජනතා සේවය පටන් ගන්න කාලෙ පොලිසියෙන් ගුටි කෑව , හිරේ විලංගුවේ වැටුන, නමුත් අපි අධෛර්ය වුනේ නැහැ. ඒ ලැබූ පළපුරුද්ද අපේ සේවය වඩාත් හොඳින් ඔබට ලබාදීමට පන්නරය ලබා දුන්න කියල. (බ)
සිල්වා කියන දේ හරියටම හරි (නි)
රටේ අනෙක් හොරුන්ට කණේ පහරක්. (නි)