මලයාසියාවේ මහ කොමසාරිස්වරයාට එල්ලවූ ප්‍රහාරය හෙළා දකින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
‘තානාපතිවරුන් ආරක්ෂා කිරීමේ වගකීම මලයාසියා රජයට තිබෙනවා‘ යැයි ද අගමැතිවරයා කීය.
මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ද එම ප්‍රහාරය හෙළා දකිමින් අද පාර්ලිමේන්තුවේ දී කථා කළේය.
ඊබ්‍රාහිම් අන්සාරි මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රිමාන්ඩ් කර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපාල් නිරෝෂ් හරියට හරි. උතුරේ යුධ ජයග්‍රහණය නොකළා නම් ප්‍රභාකරන් ඉන්නවා, ඊළමකුත් තිබෙනවා, සිංහලයාටත් ශ්‍රී ලංකාවේ දකුණු කියලා කොටසක් තිබෙනවා. මොන සතුටක්ද නේද? (නි)
මලයාසියාවට නොවෙයි හැම රටකටම සමාන වගකීමක් තියනවා. මේ වගේ දේවල් අනෙක් රටවලත් ඇතිවෙන්න පුළුවන්. මොකද ලෝකේ පුරාම ඔවුන් ඉන්නවා. මේ අය ඕවා කරන්නේ අහිංසක ජනතාව මුලාකරලා මුදල් ගරන්නයි. (නි)
මහින්දගේ වැටී ඇති ප්‍රතිරූපය නංවන්න හදන මිනිස්සු කන්නේ තණකොලද කියලා මට හිතෙනවා. (නි)
අපි බලමුකෝ දැන් මේ ගැන ඒකාබද්ධයේ අයගේ කතා ටිකත් (නි)
අනුර, ඔබ හරියටම හරි. (නි)
රටේ බත් කන උදවිය මහින්දට රවට්ටන්න පුළුවන්. ඒ දශකයේදී උදේ සිට රෑ වෙනතුරුම කළේ රටේ අසරණයන්ගේ මොළ හෝදපු එකනේ (නි)
දීපාල් නිරෝෂ්, යුද්ධය අවසන්කළේ මහින්ද රාජපක්ස තනියෙන් වෙන්න ඇති. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
නිමල්, ශ්‍රී ලංකාවේ බහුතරය ඔබ වැනි අඥානයින් බව අකමැත්තෙන් හෝ සදහන් කරමි (නි)
සමහරු නම් රෙදිත් නොමැතිව කඩේ යන බව පේනවා අදහස් වලින්ම (නි)
කවුරු වුණත් කොටින්ට කිරි පොවාගෙන ඇති දැඩිකළාම ඔහොම වෙනවා. කාට කාටත් පුරසාරම් දොඩන්න හරි රටක් ඉතුරු කළේ මහින්ද මහත්තයාගේ කාලේ. එවැනිදේට ගැරහීම වැරදියි (නි)
ඕක කරන්න මෙතරම් ප්‍රමාදවෙන්නේ ඇයි කියලයි අපි මේ බැලුවේ (නි)
සමහර අදහස් ගැන නම් මට දුකයි (නි)
හෙළාදකින්න ඇයි දන්නෙ නැහැ පරක්කු වුණේ නේද? අපිට නම් පේන්නෙ නොකර බැරිකමට කිව්වා මිස හදවතින් ආ හැඟීමක් නොවේ කියලයි. මුලු ලෝකෙම දැන් අපිට යාලුයි කිවුවත් කිසිම රටක් මේ වනතුරු කට ඇරලා නැහැනේ. මේක ජාත්‍යන්තර සිදුවීමක් නේද? (නි)
අනේ අල්විස්, 2009 ට පෙරත් ඔබ ඉන්න ඇතිනේ. ඔබ සිංහලයෙක් නම් කොහොමද ඔබට ඒකාලේ තිබුන බය. දැන් නම් චණ්ඩියෙක් වගේ කතාව. ඒ කාලේ සිටිය අයට කාගෙවත් උදවු අරගෙනවත් ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණේ නැහැ. (නි)
හැබැයි සමහරු පාලිමේන්තුවේ කතාකරපු විදිය ඉතාමත් පිළිකුල්සහගතයි අපිට. (නි)
මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ සිදුවීම් නොවෙන්න බුද්ධි නිලධාරීන් මැලේසියාවේ සිටියා. කෝ දැන් ඒ නිලධාරීන්? අද මැලේසියාවේ තානාපතිටත් ගහනවා. සමහර ගුණමකු මිනිස්සු මේකටත් මහින්දව ගාවනවා. මහින්ද මහත්තයා 2005 අාවේ නැත්නම් අද කොළඹ අයට ඉන්න වෙන්නෙත් ඔය විදියට ගුටිකකා තමයි (නි)
ඔබතුමන්ලාගේ නායකයෝ 1977 සිට කරපු දේවල්වල ප්‍රතිඵල තමයි දැන් අපි විදින්නෙ. (බ)
මහකොමසාරිස්තුමා සිංහලයෙක් නෙමෙයි. ඒ නිසාවත් ඔහුට ආරක්ෂාව ලබා දෙන්න (බ)
කවුරුවත් ඉහත අදහස් ගැන කලබල වෙන්න එපා..කුලී හමුදාව නැවත වැඩ පටන් අරන් (බ)
සමහරුන් කියන කතා දැක්කම අනේ මෙහෙම ගුණමකු ලෝකයක් කියල හිතෙනවා. ඒ අයට මහින්දගෙන් හුගාක් කරදර වෙලා තියනවා වාගෙයි. දැක්කද මහින්දව පිළිගන්න ගුවන් තොටුපළට ගිහින් තියෙන කෙලෙහි ගුණ දන්නා සෙනග. (බ)
ඔය මහින්ද මහත්තයා රඟපෑවා කියන අයගෙන් මේ දන්නේ නැති නිසා අහන්නේ, මහින්ද මහත්තයා කලින් ගිය රටවල ඔය කියන ෆිල්ම් එක ෂූට් කරගන්න බැරිවුණේ එ් රටවල් වලදී නළුවෝ හොයාගන්න බැරිවුණ නිසාද, නැත්නම් මැලේසියාවේ පරිසරය ලස්සන හින්දද දන්නේ නැහැ. පුදුමයක් නැහැ කුහකත්වය ඉතින් සිංහල ජාතියට අාවේණිකයිනේ (නි)
අහවල් කට්ටියගේ මේ වැඩ කවදාද නවතින්නේ? (නි)
මෙහි ඇතැමුන් දක්වලා තියෙන ගුණමකු අදහස් දැක්කම මට අපේ රටේ අනාගතය ගැන දැනෙන්නේ පුදුම බයක්. මේ අයගේ ජාතිය-ජන්මය කුමක් වුණත් මොවුන් දේශ-මාමක මිනිසුන් නොවෙයි. (අ)
අැයි අගමැතිතුමා සෙන්තූල් පන්සලට එල්ලවුන ප්‍රහාරය........? (බ)
මේ ප්‍රහාරයට විරුද්දව රාජ්‍යතාන්ත්රිකව බලපෑම් නොකලොත් අනාගතයේදී සියලුම විදේශගත ශ්‍රීලාංකිකයන්ට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන එක ස්ථිරයි . අගමැති තුමා නිකම්ම නිකන් හෙලා දැකල ඊට පස්සේ ගෙදර දොරේ වැඩපල ටික කරගෙන හිටියොත් වෙන්නේ විදේශගත කොටි ටික අනික් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කකුල් කඩලා ලංකාවට පටවන එක තමයි . (අ)
අගමැති තුමනි ..මහින්දගේ රංගනයන් මැලේසියාවෙත් රඟදක්වයි .(අ)
හෙලා දැක දැක ඉන්නේ නැතුව මෙව්වට නිසි ක්‍රියාමාර්ග යොදා ඔය අපතයන්ව අත්අඩංගුවට ගන්න බලන්න.එතුමාට පහරදෙන වීඩියෝව මම මුහුණු පොතෙන් දැක්කා.වටකරගෙන ගහනවා බල්ලෙකුට වගේ.අනික එතන ඉන්න ආරක්ෂක නිලදාරීන් පිරිසක් ඉදිරිපිට.මෙවැනි සිදුවීම් වලට ඒ රටේ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවද කොහෙද මේ කොටි හැත්තට. (අ)
මැලේසියාවේ නවතම සිනමා නිර්මාණයේ ප්‍රධාන නළුවා මහින්ද .(අ)
අගමැති තුමනි මේ සියල්ල පසුපස මහින්ද ඇතුළු පිරිස ගැන විසාල සැකයක් මතුවී ඇත .ලොකු .මුදල් ගනුදෙනුවක් පසුපස ඇතිබව හැගේ (අ)
මේ අගමැති තුමනි.. මහින්දගේ. නවතම සිනමා නිර්මාණයද .(අ)
අගමැති තුමනි.2005 හේ මුදල් දීලා කලාවගේ මේ මැලේසියා වේ චිත්‍රපටිය නිර්මාණය කලාවත්ද .? (අ)
මහින්ද මෙහෙත් නළුවා. මැලේසියාවත් නළුවා. හෙට කොහේ නළුවවෙවිද .?(අ)
අගමැති තුමනි මැලේසියාවේ සිදුවූ සියල්ල හොදින් නිරික්ෂණය කළොත් තනිකර චිත්‍රපටියක් .(අ)
මේ දැන් ස්වාදීන රූපවාහීනී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී ජාතික ආධුනිකත්ව මණ්ඩලය පිහිටුවේ එ ජා ප ය බවයි එහෙත් සැබෑ ලෙසම මෙය පිටවුයේ අතිගරු සිරිමාවෝ බන්ඩාරනායක මැතිණියයි ඒ 1973 පාර්ලිමෙන්තු පනතකින්. මා 1975 ගිවිසුම් අංඛ 75/1016 යටතේ පුහුව ලැබුවෙක්මි එ ජා ප ය බොරුකියා 75 වන සන්වත් සරය සැමරීම ලැජ්ජා විය යුතුයි. (අ)
මෙය සුළුවෙන් සිතිය නොහැකිය.කොතැනක හෝ වරදක් සිදුවී ඇත නියපොත්තෙන් කඩා ගත හැකි දේ පොරවෙන් කැඩීමට නොසිටින්න වහා පරීක්ෂණයක් කිරීම වැදගත්, (බ)
අගමැති තුමනි ..මහින්ද ඇතුළු පිරිස රටේ අහිංසක මිනිස්සු රවට්ටන්න කරන විගඩන්. රට ඇතුලේ මදිවට මැලේසියාවෙත් .මල කෝලන් (අ)
දැන් ශ්‍රී ලංකාවේ බුද්දිමත් ජනතාව හොදට තේරුම් ගෙන ඇත මහින්දලාගේ විගඩන් (අ)
මහින්දලාගේ මලකෝලන් ..දකිනකොට .හිනාත් යනවා (අ)
මේ කොමෙන්ට් කරලා තියෙන කට්ටිය කාගේ හරි කොන්තරත්තුවක් කරන්න හදන බව හොදට පෙනෙනවා. (අ)
රාජපක්ෂලා හොරකම් කල සල්ලි වියදම් කර කර රටෙත් මැලේසියාවෙත් තොයිල් නටනවා . (අ)
ඔය තත්වයට ගෙනාවේ ඔහෙලා (අ)
අනුර ප්‍රභාකරන්ගේ වීරකම් ඉදිරියේ මහින්ද මලකොලමක් තමා ගුණමකුවන්ට. (අ)
කොටින්ට කිරි පොවනකොට ඔහොම වෙනවා. (අ)
නිමල් දෙසප්‍රේමියා වෙතටය දසදහස් ගණන් අහිංසකයන් මරා දැමු ප්‍රභාකරන්ගේ විගඩම් ඔබට තවම තේරුනේ නැද්ද (අ)
මහින්ද.. මහින්ද.. මහින්ද.. බලාගෙන ගියහම උතුරේ යුධ ජයග්‍රහණය තමයි හැම ප්‍රශ්නයකටම මුලික හේතුව?(අ)