ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කළ බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සිංවිධානය බාර දුන් බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කළ බවට වූ සහතිකය ලෝක සෞඛ්‍ය සිංවිධානය බාර දුන් බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් තියෙනවද තාම, ඩෙංගු මර්දනය කරගන්න බැරි වුනා. හිටපු ජනාධිපතිගේ කාලෙත් පම්පෝරි ගැහුවා (බ)
හොඳයි. මැලේරියාවට වඩා භයානක ඩෙංගු රෝගය තුරන් කළ හැකි විදිහකුත් හොයාගනිමු නේද? මදුරුවා විනාශ කරලා නම් ඩෙංගු තුරන් කරන්න බැහැ. මදුරුවා විනාශ කරනවා කියන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. කෙසෙල් පිති,හබරල පිති අස්සෙත් මදුරුවා බෝ වෙනවානේ.ප්‍රතිශක්තිකරණ එන්නතක් හදන්න පුළුවන් නේද වෛරස් රෝගයක් නිසා. (බ)
කෝ මේ සෞඛ්‍ය සේවකයින්ට පැය 24 ම බනින පණ්ඩිත නඩය. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රජකරන ඉන්දියාව මේ අහලකටවත් ඇවිත් තියනවද. මට නම් හිතෙන්නේ මේ එට්කා, පුද්ගලික වෛද්‍ය පීඨ හරහා අපි තිබුන තැනිනුත් පහතට ඈද වැටෙනවා කියලයි. (බ)
සමන්, ඔයා දන්නතුව ඇති , යුද්දෙන් මැරුණට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය දශකවල මැලේරියාවෙන් මැරිලා තියෙනවා. හැමෝම තමන්ගේ පරිසරය පිරිසුදුව තියාගන්නවා නම් ඩෙංගු මර්දනය කරන්න පුළුවන්. (අ)
මැලේරියාව තුරන් කරල අවුරුදු ගානක් වෙනව සම්මාන ගන්නෙ වෙන කට්ටියක් (අ)
නුවන් ඔබ හරි සේන වෙන මොනවාද දොඩවන්නේ (අ)
ඇත්තටම මලේරිය උණ අද ඊයේ කරපු වැඩි නිසා නෙවෙයි කම්කරුවන් වස විස කාගෙන කරපු දේවල් සහ මලේරියාව තුරන් කරන්න අා තීන්දුව 2007-2008 අරන් සැලසුම් කරපු කට්ටිය අද අයිලගේ නමක්වත් නේ අලුත් කීපදෙනෙක් හොද නාමය ගන්න ඉදිරිපත්වෙලා (අ)
නුවන්, ඔබේ කීම හරියට හරි (නි)
දුෂණය භීෂණය තුරන්කළ රටක් හැටියට සම්මානයක් හම්බවෙන්නේ කවදාද? (නි)
මෙවන් ආරංචි ගෙනඑන ලංකාදීපයට තුති! (නි)