අකුරැස්සේ දෙඩියගල කුකුළු කූඩුවක කුකුළකු මරාගෙන කන ළදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙඩි වැදුණු සහෝදරයෙක් හා සහෝදරියක ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබුහ.
එම පවුලේ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුලත් කැවා.. වෙඩිත් කෑවා..කුකුල් කේන්ති කාරයෝ නිසා කුකුලත් නැතිඋනා. සහෝදර කමත් නැති උනා.අන්තිමේ කුඩුවේ ලැග්ගට කමක් නැහැ ..හඬලන්න ..නම් එපා.ගොයියෝ !!..(නදී)
බුද්ධ දේශනාවේ මස් මාංශ වලට ගිජු වීමේ ආදීනව පැහැදිලිව උපමා සහිතව පෙන්වා දී තියෙනවා කනගාටුයි සිදුවීම ගැන.(නදී)
මිනිසුන්ගේ වටිනාකම නොදන්නා මෝඩයෝ. මනුස්සකම සතයට ගනන් නොගන්න කාලයක්.(නදී)
මට නම් පෙන්නේ මේ දෙන්නා ඉල්ලන් කාලා වගේ ? සහෝදරයාගෙන් කුකුලෙක් ඉල්ලුවා නම් නොදී ඉන්නේ නැහැනේ ?(නදී)
පුදුම මිනිස්සු කුකුළාගේ මිළ රුපියල් 1000 කියමු ඒත් සහෝදර කම ? (නදී)
කුකුළා කියන්නේ වාණිජ වටිනාකමක් ඇති වෙළඳ භාණ්ඩයක්. සහෝදර කම කියන්නේ බොහෝ ඉස්සර ලොකු වටිනා කමක් තිබුනද වර්තමාන අහේනිය ඉදිරියේ පිච්චියක් වත් වටින්නේ නැති කාසියක් වගේ දෙයක්. වෙඩි තියපු මිනිහ විවෘත ආර්ථිකය ට බොහොම මහන්සියෙන් ආපු බවක් පේනවා.(දී)