මැසිරිපුර නගරයේ අද අලුයම කඩ හයක ඇති වු ගින්නෙන් දැවී මුළුමනින්ම විනාශ විය.
කුරුණෑගල මහ නගර සභා ගිනි නිවන අංශය ගින්න නිවා දමන විට බොහෝ කඩවල බඩු මුට්ටු අළු වී තිබිණි.
මැසිරිපුර නගරයේ අද අලුයම කඩ හයක ඇති වු ගින්නෙන් දැවී මුළුමනින්ම විනාශ විය.
කුරුණෑගල මහ නගර සභා ගිනි නිවන අංශය ගින්න නිවා දමන විට බොහෝ කඩවල බඩු මුට්ටු අළු වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි. (නදී)
මමත් ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් කරනවා කියල ඉස්සර හිතාගෙන හිටියා. මම ඒ අදහස සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත්තා. හොරුන්ගෙන් කප්පන් කාරයන්ගෙන්, තක්කඩියන්ගෙන්,කුඩු කාරයන්ගෙන්,ගිනි තියන්නන්ගෙන් ලංකාව වෙලාගෙන තිබෙන්නේ. පිට රට ඉන්න අපිට තේරුනාට තවම ලංකාවේ අයට තේරිලා නැහැ.(නදී)
රටේ නීතියක් නැහැ , වනචාරී ගෝත්‍රික සමාජයක් නිර්මාණය වෙලා.(නදී)
මේක මැල්සිරිපුර නගරයේ නොවේ.මැල්සිරිපුර මෙහා තියෙනවා අඹන්පොල කියලා ගමක් එතන තිබුන රෙදි කෑලි කඩයක් තමා ගිනි අරගෙන තිබ්බේ. (දී)