(ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ සිට ) - සියලු මව්වරුන්ගේ ගුණදම් වෙනුවෙන් මව්ගුණ වන්දනා කවි බන ධර්ම දේශනාවක් සෙනසුරාදා (05) ලක්ෂ්මන් ජයවර්දන වාරියපොළ බුදු මැදුර අබියසදී සවස 4ට පැවැත්වේ. මාපිය තොරණක් ද ඉදිකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. අන්තජාලයට මේ බණ ඇතුලත් කළා නම් එතෙර ඉන්න අයගෙත් ඇස් කන් ඇරේවි.මාපිය තොරණ පින්තූරත් තිබුනා නම් අගෙයි (නි)
මෙවැනි දේ සෑම ගමක වගේ නගර වලත් පවත්වන්න , (දී)
ලක්ෂ්මන් අයියා මේ කටයුත්ත කරන්නේ හැම මවක් ගැනම හිතලා. හරිම ලස්සනයි තුංමන් හංදියක මේ බුදුමැදුරත් තොරනත් තියෙන්නේ. හරිම අපුරුයි. (නදී)l
මෙම වැඩ සටහන බොහොම ලස්සනට නිමවුනා. සැමට තෙරුවන්සරනයි!.(නදී)