5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ගලේවෙල ගලේවෙල දිසා දිසාරෝහලේ පවතින තදබදය අඩුකිරීම සහ රෝහල් සංවර්ධනය සඳහා ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වසර දාහතරක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැතැයි ජනතාව චෝදනාකරති.ෙ.. 54 minutes ago
Y ප්‍රනාන්දු · 1 hour ago නිසි ප්‍රමිතියකින් තොර ටයර් හා නැවත පිරවූ ටයර් භාවිතය මෙවැනි අනතුරු වලට මුල්ම හේතුවයි. කෙසේ වෙතත් අපේ රටේ බොහො වාහන කල්පැන භාවිතයෙන් ඉවත් කල යුතු වාහන බොහොමයක් ධාවනය වෙනවා. පොලිසිය එවැනි වාහන සොයා ටයර් පරික්ෂාකර ධාවනයෙන් ඉවත් කළහොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම අවම වේවි (දිල්) Reply 0
Y ජයත් · 1 hour ago මොනවා කරන්නද අපේ රටේ හැටි අම්මට සහ දුවට දෙදෙනාටම ඔවුන්ගේ ආගමට අනුව යහපතක්ම වේවා ! (අ) Reply 0
Y පෙරේරා · 1 hour ago අන්තිමට අපට ලියන්න ඉතුරු වෙන්නෙ ඔබ දෙපලට අජරාමට නිවන් සුව කියල විතරයි. (අ) Reply 0
Y පහන්දී · 1 hour ago පෙරේරා කියනවා වගේ අපිට ලියන්න තියෙන්නේ අජරාමර නිවන් සුව ලැබේවා කියලා විතරයි (නි) Reply 0
Y අපොන්සු · 1 hour ago ගිය පණ නැවත අපිට ගන්නට බැරිවුණාට පණ තියෙන අය රැකගන්න රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි. (නි) Reply 0
Y ප්‍රසංග · 1 hour ago මේ වැනි අනතුරක් සිදුවන්නේ කලාතුරකින්. කොහොම හරි ටයර් වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ නැතිබැරි කමට. නැත්නම් අලුතින් ටයර් ගෙවෙන හැටියට දාන්න ගියොත් වාහන දුවන්න වෙන එකක් නෑ ගොඩක් දෙනාට. පදිකයන්ට ගමන් කරන්න වෙනම තීරු තිබුනා නම් අනතුරු ගොඩක් අවම වෙයි (නදී) Reply 0
Y චමින්ද · 1 hour ago ප්‍රසංග, නැතිබැරිකමට අබලන් වූ ටයර්,ගෙවීගිය ටයර් වලින් වාහනයක් දුවනවා කියන්නේ භයානක තත්වයක්.ඔබ කිව්වා වගේ ටයරයක් පුපුරායාමක් සිදු වන්නේ කලාතුරකින්.නමුත්, ධාවනයට නුසුදුසු ටයර් වලින් වාහනය දුවනවා යනු, තමුන්ගේ ජීවිතයත්,අන් අයගේ ජීවිතත් අනතුරකට ලක්වීමකට, ඉවහල් විය හැකි කරුණක් බව ඔබත් පිළිගන්නවා ඇති. (නි) Reply 0
Y අපොන්සු · 1 hour ago පව්, කරුමේ , ගීය ආත්මේ කරපුවා, ආදියට රටක නීතියට ආදේශකයන් නොවේ. නිතිය නොරකින රටකට නම් ඕනෑම දෙයක් ආදේශ් කර ගත හැකියි නේ. (නදී) Reply 0
Y කමනි · 1 hour ago උපාලි කියන දේ හරියටම හරි. ඒත් ඔබ කියන දේ අවශ්‍ය අයට වැටහෙන්නේ නැහැ, වටහා ගන්න ඕනෑකමකුත් නැහැ. (දී) Reply 0
Y සත්‍යයා · 1 hour ago ගෙවීගිය ටයර් වලින් දුවන බස් හා ලොරි වලින් ලංකාවේ පාරවල් පිරිලා. මේවායේ අයිතිකාරයෝ ලොකු ලොක්කන්ගේ නෑදෑ හිතවතුන්. ඒ නිසා ඔය වාහන පරීක්ෂා කරන්න පොලිසියේ ඉන්න අය කැමතිත් නැහැ. (නි) Reply 0
Y සෑම් · 1 hour ago රොකි,දියුණු රටවල පාරවල් තියෙන්නේ වාහන වලට යන්නයි. මිනිසුන්ට ගමන් කරන්න ෆුට් පාත් /පෙඩස්ට්‍රියන් පාත් සහ බයිසිකල් සඳහා බයිසිකල් ලේන් ආදී වශයෙන් තියනවා.පදික මඟක් තිබියදී විශේෂ හේතුවක් නැතුව පාරේ ගමන් කළොත් දඩ ගහනවා. මියගිය දෙදෙනාට නිවන් සුව. (නි) Reply 0
Y චමින්ද · 1 hour ago මම ලංකාවට ගිය වෙලාවක වෑන් එකක් රුපියල් හැත්තෑදහසකට මාසයකට කුලියට ගත්තා.වෑන් එකේ ටයර් වල කට්ට යාන්තන් තියෙනවා.පිටරටක නම් ඒවායින් දුවන්න හිතන්නේවත් නැහැ.මම අයිතිකරුට කිව්වා ටයර් ටික මාරු කරලා දෙන්න කියලා.මිනිහා කියනවා "ටයර් මාරු කළොත්, මේ ලැබෙන මුදල සම්පුර්ණයෙන්ම ඒකට යනවා,ලංකාවේ මේ ටයර් අවුලක් නැහැ.ඔහොම දුවන්න" කියලා.ඔන්න අවුල් නැති ටයර් වලින් ඇතිවෙන ඛේදවාචක.... කතා කරලා වැඩක්ම නැහැ (නි) Reply 0
Y උපාලි · 1 hour ago තුලනය නැත්නම් සමබරතාවය කියන දේ හරි වැදගත්. තුලනය නැතිවූ විට අනතුරක්. රටට අවශ්‍ය ප්‍රමාණයටයි වාහන තිබිය යුත්තේ. වාහන ප්‍රමාණයට ගැළපෙන්න පාරවල් තිබිය යුතුයි. ගමනාගමනයට ගැළපෙන්න නීති රීති තිබිය යුතුයි. නීති රීති රකින්න ගැළපෙන ජනතාවකුත් රජයකුත් අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. (නි) Reply 0
Y රොකී · 1 hour ago මේ වගේ සිදුවීම් අහන්න හිතට දුකයි. දැන් ඉතින් පාරවල් වාහනකාරයින්ටම ඇරලා පයින් යන්න අඩි පාරවල් රට පුරා හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. (නි) Reply 0
Y ඩයස් · 1 hour ago මෙවැනි දේ අසන්නට ලැබීමත් පාපයක්, දුකක්. ඒ දුවටත්, මවටත් නිවන් සැප ලැබේවා! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි ප්‍රමිතියකින් තොර ටයර් හා නැවත පිරවූ ටයර් භාවිතය මෙවැනි අනතුරු වලට මුල්ම හේතුවයි. කෙසේ වෙතත් අපේ රටේ බොහො වාහන කල්පැන භාවිතයෙන් ඉවත් කල යුතු වාහන බොහොමයක් ධාවනය වෙනවා. පොලිසිය එවැනි වාහන සොයා ටයර් පරික්ෂාකර ධාවනයෙන් ඉවත් කළහොත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම අවම වේවි (දිල්)
නිවන් සුව පතමි.(අ)
හරිම කණගාටුදායක පුවතක්. (අ)
මොනවා කරන්නද අපේ රටේ හැටි අම්මට සහ දුවට දෙදෙනාටම ඔවුන්ගේ ආගමට අනුව යහපතක්ම වේවා ! (අ)
මේකට කාටවත් බනින්න බෑ ඔබ දෙදෙනාට නිවන්සුව ලැබේවා !(දිල්)
අන්තිමට අපට ලියන්න ඉතුරු වෙන්නෙ ඔබ දෙපලට අජරාමට නිවන් සුව කියල විතරයි. (අ)
ඔබ දෙදෙනාටම නිවන් සුව(අ)
මරණය වළක්වන්න බැරි වුනත් මිනි මරුවන්ට දඩුවම් දීය යුතුයි.(දිල්)
මරණය වළක්වන්න බැරි උනත් අකල් මරණ වලක්වන්න පුළුවන්.(දිල්)
නිවන් සුව පතමි. (අ)
පවු ඔවුන් දෙදෙනා! දෙදෙනාටම නිවන් සුව පතමි (නි)
දෙදෙනාටම නිවන් සුව ලැබේවා! (නි)
කට්ටිය කොච්චර මොනවා කිවුවත් ගිය පණ නැවත අපිට ගන්නට බැහැ (නි)
පෙරේරා කියනවා වගේ අපිට ලියන්න තියෙන්නේ අජරාමර නිවන් සුව ලැබේවා කියලා විතරයි (නි)
ගිය පණ නැවත අපිට ගන්නට බැරිවුණාට පණ තියෙන අය රැකගන්න රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
මේ වැනි අනතුරක් සිදුවන්නේ කලාතුරකින්. කොහොම හරි ටයර් වලින් උපරිම ප්‍රයෝජන ගන්නේ නැතිබැරි කමට. නැත්නම් අලුතින් ටයර් ගෙවෙන හැටියට දාන්න ගියොත් වාහන දුවන්න වෙන එකක් නෑ ගොඩක් දෙනාට. පදිකයන්ට ගමන් කරන්න වෙනම තීරු තිබුනා නම් අනතුරු ගොඩක් අවම වෙයි (නදී)
ප්‍රසංග, නැතිබැරිකමට අබලන් වූ ටයර්,ගෙවීගිය ටයර් වලින් වාහනයක් දුවනවා කියන්නේ භයානක තත්වයක්.ඔබ කිව්වා වගේ ටයරයක් පුපුරායාමක් සිදු වන්නේ කලාතුරකින්.නමුත්, ධාවනයට නුසුදුසු ටයර් වලින් වාහනය දුවනවා යනු, තමුන්ගේ ජීවිතයත්,අන් අයගේ ජීවිතත් අනතුරකට ලක්වීමකට, ඉවහල් විය හැකි කරුණක් බව ඔබත් පිළිගන්නවා ඇති. (නි)
අයියෝ පව් (නදී)
මරණය වළක්වන්න බැහැ. ඒකයි දහම .(අ)
පව්, කරුමේ , ගීය ආත්මේ කරපුවා, ආදියට රටක නීතියට ආදේශකයන් නොවේ. නිතිය නොරකින රටකට නම් ඕනෑම දෙයක් ආදේශ් කර ගත හැකියි නේ. (නදී)
මේවා අකල් මරණ. නිවන් සුව ඔබලාට. (නදී)
උපාලි කියන දේ හරියටම හරි. ඒත් ඔබ කියන දේ අවශ්‍ය අයට වැටහෙන්නේ නැහැ, වටහා ගන්න ඕනෑකමකුත් නැහැ. (දී)
ගෙවීගිය ටයර් වලින් දුවන බස් හා ලොරි වලින් ලංකාවේ පාරවල් පිරිලා. මේවායේ අයිතිකාරයෝ ලොකු ලොක්කන්ගේ නෑදෑ හිතවතුන්. ඒ නිසා ඔය වාහන පරීක්ෂා කරන්න පොලිසියේ ඉන්න අය කැමතිත් නැහැ. (නි)
රොකි,දියුණු රටවල පාරවල් තියෙන්නේ වාහන වලට යන්නයි. මිනිසුන්ට ගමන් කරන්න ෆුට් පාත් /පෙඩස්ට්‍රියන් පාත් සහ බයිසිකල් සඳහා බයිසිකල් ලේන් ආදී වශයෙන් තියනවා.පදික මඟක් තිබියදී විශේෂ හේතුවක් නැතුව පාරේ ගමන් කළොත් දඩ ගහනවා. මියගිය දෙදෙනාට නිවන් සුව. (නි)
මම ලංකාවට ගිය වෙලාවක වෑන් එකක් රුපියල් හැත්තෑදහසකට මාසයකට කුලියට ගත්තා.වෑන් එකේ ටයර් වල කට්ට යාන්තන් තියෙනවා.පිටරටක නම් ඒවායින් දුවන්න හිතන්නේවත් නැහැ.මම අයිතිකරුට කිව්වා ටයර් ටික මාරු කරලා දෙන්න කියලා.මිනිහා කියනවා "ටයර් මාරු කළොත්, මේ ලැබෙන මුදල සම්පුර්ණයෙන්ම ඒකට යනවා,ලංකාවේ මේ ටයර් අවුලක් නැහැ.ඔහොම දුවන්න" කියලා.ඔන්න අවුල් නැති ටයර් වලින් ඇතිවෙන ඛේදවාචක.... කතා කරලා වැඩක්ම නැහැ (නි)
තුලනය නැත්නම් සමබරතාවය කියන දේ හරි වැදගත්. තුලනය නැතිවූ විට අනතුරක්. රටට අවශ්‍ය ප්‍රමාණයටයි වාහන තිබිය යුත්තේ. වාහන ප්‍රමාණයට ගැළපෙන්න පාරවල් තිබිය යුතුයි. ගමනාගමනයට ගැළපෙන්න නීති රීති තිබිය යුතුයි. නීති රීති රකින්න ගැළපෙන ජනතාවකුත් රජයකුත් අවශ්‍යයෙන්ම තිබිය යුතුයි. (නි)
දෙවියනි, ඔබ කොහේද? ඒ දුවටත් අම්මාටත් නිවන් සැප ලැබේවා !!!!!! (නි)
අනේ දෙවියනේ! (නි)
මොකක්ද දන්නෙ නැහැ ටයරයේ වර්ගය? (නි)
මේ වගේ සිදුවීම් අහන්න හිතට දුකයි. දැන් ඉතින් පාරවල් වාහනකාරයින්ටම ඇරලා පයින් යන්න අඩි පාරවල් රට පුරා හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා. (නි)
මෙවැනි දේ අසන්නට ලැබීමත් පාපයක්, දුකක්. ඒ දුවටත්, මවටත් නිවන් සැප ලැබේවා! (නි)
ටයරය පරීක්ෂා කර සුදුස්සක් කළයුතුයි නේද? (නි)
පව් දෙවියනේ. කරුමෙටම ටයර් එකත් එතනම ගියානේ (නදී)