(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් මැයි දින රැලි නොපවත්වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.
කොරෝනා තුන්වන රැල්ල ව්‍යාප්ත වෙමින් අවදානම් තත්වයක් මතුව තිබේන වටපිටාවක් තුළ මැයි දින රැලි පැවැත්විම දැඩි අවධානමක් බව ඔහු පවසයි.
අවුරුදු සමයේ වයිරසය ආසාධිතයන් වාර්තා වෙන්න තව සති දෙකක් තිබේනවා .
ඒ නිසා යම් හෙයකින් මැයි රැලි පැවතුනහොත් මේ තත්වය දරුණු විමට තිබේන ඉඩ කඩ වැඩි බව ද ඔහු කියයි..
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘මෙවර මැයි රැළි එපා‘‘
sharm warn Tuesday, 20 April 2021 11:16 AM
පෙළපාළියක ඇවිද ගන්න බැරි කවුරු හරි ඉන්නවාද දන්නේ නැ. කොහොම වුණත් යන්තම් මේ ඇති තීරණයක් අරන් අවුරුදු 70 ක් පෙළපාළි යන්න ඇති කම්කරුවෝ හැමදාම දුක්විදන ජනතාව ලැජ්ජ නැති පාලකයෝ එදාත් සැප වාහන වලින් ඇවිල්ලා බහිනකොට මෝඩ පීඩිත පන්තියේ වහල්ලු හුරේ දාන හැටි තමයි මෙච්චර කල් දැක්කේ.