කහතුඩුව පොල්ගස්ඔවිට උස්ඒදණ්ඩ ඇළේ අඩි 15 ක් යට තිබී අලුත්ම යතුරු පැදියක කොටස් සොයාගත් බව පොලීසිය කියයි.
කිලෝ මීටර් අටදහසක් පමණක් ධාවනය කළ මේ යතුරුපැදියේ තෙල් ටැංකිය අසල කැලෑවකින් ඊට පෙර සොයා ගැනිණි.
රෝද දෙක හා ෆෝක් අත වැනි කොටස් එහි නොවීය.අංකයක්ද නැති යතුරු පැදියේ කහ පැහැති රෙදි කැබැල්ලකින් පඩුරක් ගැට ගසා ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෙන රටකදී කෙරුවා නම් අදහස් දමන අය කියයි ලංකාවේ නම කනවා කියලා.(නදී)
මගේ වැඩිමහල් සහෝදරයාගේ පුතෙකුගේත් යතුරු පැදිය හොරු අරන් ගිහින් චැසිය ලැබුණේ මේ විදිහටම ඒ අවට ඇළ මයි.එකම කණ්ඩායමක වැඩක් කියලයි මට හිතෙන්නේ (දිල්)
එහෙම කරන්නට හේතුව මොකක් වෙන්න ඇතිද?සමහරවිට ලංකාවේ මේවට ඉල්ලුමක් නැති වෙන්නටත් ඇති (දිල්)
මේකේ ඉතුරු කැලි පන්චිකාවත්තෙන් ගොඩගන්න පුළුවන් වෙයි (දිල්)
දැන් කට්ටියට තේරෙනවා නේද ,පැදුරත් ඇලේ පැදුරටත් පොලිස් පිහිටයි.(නදී)
කිමිදෙන්න පුරුදු වුණාද දන්නේ නෑ (දිල්)
කවුරුහරි අහිංසකයෙක් අමාරුවෙන් ගත්තු එකක් වෙන්න ඇති. (ස)
මේක මස් කල කෙනා මලකඩ කන්න වතුරේ හැංගුවේ මොකද දන්නේ නැහැ. මේක වතුර යට තියනවා කියල දැනගත්තේ කොහොමද? (නදී)
කාටවත් සොයා ගන්න බැරි වන්න ඇති වතුරේ දාන්න ඇත්තේ (දී)
යතුරු පැදිය දියේ ගිලී මැරිලා වෙන්න ඇති (අ)