රිය අනතුරකින් මිය ගිය බව තීරණය කැර 2013.02 .22 වැනිදා බටපොල මානන්ගොඩදී මිහිදන් කළ පද්මා මානික්කුහන්දි රාජපක්ෂ(52) මහත්මියගේ සිරුර උසාවි නියෝගයකින් අද (26) ගොඩට ගැනිණි.
එම මරණය සැක බවට සමීප නෑයන් ගේ පැමිණිල්ලක් අනුව අසංග බෝදරගම බලපිටි මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකින් සිරරු ගොඩ ගැනුණේ මාතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා ඉදිරියේදීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ දෑස පියාගන්නවත් දෙන්නේ නැහැනේ මලාට පස්සෙවත්.(දී)
අයියෝ සල්ලි (දී)
මැරිලවත් නිදහසේ ඉන්න නැහැනේ නේද ?(දී)
අයියෝ සල්ලි (දී)
ඇයි මෙහෙම මෙහෙම දේවල් වෙන්නේ මිනිස්සු තිරිසන්වෙලා එකයි ඇත්ත (දී)
මෙය අදිකරණ කටුත්තක් නිසා අදහස් පලකිරීම කල නොහැක. කොහොම උනත් ඇයට සිදු උන දේ දන්නේ ඇය පමණි (නදී)