සෞදි අරාබියේ රියාද් නුවර අති සුඛෝපභෝගී වෙළද සලක රැකියාව කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයකුගේ දකුණත මස් අඹරන යන්ත්‍රයක හිරවීමෙන් තුවාල සිදුවී ඇතැයි වාර්තාවේ. මෙසේ අනතුරට භාජනය වී ඇත්තේ චීන වරායයේ සිට වසර දහයකට පෙර සෞදි අරාබියේ සුපිරි වෙළද සලක මස් කපන්නකු ලෙස රැකියාවට පැමිණි 46 හැවිරිදි මොහොම්මඩ් මුසාමිල් නමැති දෙදරු පියෙකි.
ඇසින් දුටු සාක්ෂි අනුව පැවසෙන්නේ ඉතා කාර්යශීලී පුත්ගලයකු වන මුසම්මිල් මහතා තම කාර්ය ඉක්මනින් නිම කිරීම සදහා මස් අඹරන යන්ත්‍රයට මස් දමා මස් හිර කිරීමට හොදා ගන්නා ප්ලාස්ටික් දණ්ඩ වෙනුවට තම දකුණත ඊට දැමු බවත් ඒ සමගම ඔහුගේ අත මස් ඇඹරෙන ලෙස ඇඹරි ගිය බවත් කියති.
කාර්ය මණ්ඩලය විසින් ඔහු වහාම රෝහල් ගත කර ඇති අතර මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මස් මැෂිමට ලාංකිකයාගේ අතත් ඇඹරේ
ජගත් Tuesday, 26 July 2016 10:30 AM
කරන දේවල් ඔය පල දෙන්නේ.(හේ)