ශ්‍රී ලංකා පිලට එරෙහිව ජුනි මස 7 වැනිදා පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති පාකිස්තානු එක්දින පිලේ නායකත්වය තව දුරටත් මිස්බා උල් හක්ට හිමිව තිබේ. මෙම සංචාරයේ විස්සයි-20 පිලේ ස්ථානය ද අහිමි වූ මිස්බා උල් හක් එක්දින සහ ටෙස්ට් කණ්ඩායම්වල නායකයා ලෙස තව දුරටත් කටයුතු කරන බව පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශාකා අෂ්රාෆ් මහතා පවසයි.
පාකිස්තානු එක්දින සංචිතය:මිස්බා උල් හක් (නායක), මොහොමඞ් හෆීෂ්, නසීර් ජම්ෂීඞ්, යුනිස් ඛාන්, උමාර් අක්මාල්, සෆ්රාෂ් අහ්මඞ්, සහිඞ් අෆ්රිඩි, උමාර් ගුල්, රහට් අලී, සයිඞ් අජ්මාල්, අබ්දුල් රෙහෙමාන්, මොහොමඞ් සමී, අසාද් ශාෆීක්, අයිෂාෂ් චීමා, අෂ්හාර් අලී සහ ඉම්රාන් ෆර්හත්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං 20යි 20 තියෙන්නේ කොටන්න නෙමෙයිනේ