ශ්‍රී ලංකා පිලට එරෙහිව ලබන ජුනි මස 1 සහ 3 දෙදින සූරියවැවදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් සංචිතයෙන් නායක මෙන්ම ප‍්‍රවේගකාරි පිතිකරු මිස්බා උල් හක් ඉවත් කර තිබේ. පාකිස්තානු විස්සයි-20 පිලේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක මොහොමඞ් හෆීෂ් නම්කර තිබේ. පාකිස්තානු විස්සයි-20 සංචිතය:මොහොමඞ් හෆීෂ් (නායක), කලීඞ් ලතීෆ්, අහ්මඞ් ශෂාඞ්, ෂොයිබ් මලික්, උමාර් අක්මාල්, ශාකීල් අන්සාර්, සහිඞ් අෆ්රිඩි, යසීර් අර්ෆට්, උමාර් ගුල්, සොහෙල් තන්වීර්, සයිඞ් අජ්මාල්, රාෂා හසන්, හරිස් සොහෙල්, මොහොමඞ් සමී, හම්මාඞ් අෂාම් සහ නසීර් ජම්ෂීඞ්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd