නිරිත දිග මෝසම් සුළං ඇතිවීමත් සමග රටේ නිරිත දිග ප්‍රදේශයේ විටින් විට තැන තැන සැඩ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කරන්දෙණියට පෙරදින රාත්‍රී හමාගිය මෙවැනි සුළඟකින් ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ හා ජාතික පාසලේ වහලට හානි සිදුව ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd