රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක මොහොමඩ් මුසම්මිල් අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක මොහොමඩ් මුසම්මිල් අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ අය හිරේ දාලා මදි. දේපොළ රාජසන්තක කරන්න ඕනේ. බලයට ඇවිත් ගසාකන්නේ මජනයාගේ මුදල්. මුන් සැප විඳිනවා මුන්ව බලයට ගේනා මහජනයා දුක් විඳිනවා. ඕකයි සැබැ තත්වේ. (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ කරුමෙට මේ වගේ අය බිහිවෙලා ඉන්නේ (බ)
මටනම් හිතෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අහිංසක මැති ඇමතිලා මොන තරම් ඔය දේ කරනවද? (බ)
කතා කරද්දී නම් දේශපාලකයෝ තොත්ත බබාලා. ඒත් ඇත්ත තත්ත්වය අපිට වහන්න බැහැ (නි)