පුත්තලම නාගවිල්ලුවේදී මිලි මීටර් 9 පිස්තෝලයකින් වෙඩි තබා යතුරු පැදි කරුවකු මරා දැමූ බවත් තුවක්කුකරු සුදු වෑන්රියකින් තවත් පුද්ගලයකු හා පැන ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. වෑන්රිය සොයා ගැනීමට නැත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් රටකට ගිය කලක්..!(නු)
මැරුනේ. මුස්ලිම් කෙනෙක්නේ. (නි)
ස්වභාදහම විසින් ජනග්‍රහණය පාලනය කරනවා (ස)
ඔය ජඩ වැඩ වලට යොදානොගන්න සුදු වෑන් වල වෙන පාට ගෑවොත් හොඳයි තම ආරක්ෂාවට (ස)
ලංකාවේ සියලු සුදු පාට වෑන් වල වෙන පාටක් ගෑ යුතුයි. (නි)
සුදූ වැන් වලින් අපි වගේ අහිංසක මිනිස්සු මරන්නේ නැනේ, චණ්ඩි, මැරයෝනේ මරන්නේ (ස)
රජය හෝ රජයට සම්බන්ධ පිරිස් විසින් සුදු වෑන් යොදා ගෙන පැහැරගෙන යාම්, මිනී මැරීම් වැනි අපරාධ සිදු කරන බවටත් එමගින් සුදු වෑන් ගැන වෙනම භීතිකාවක් ඇතිකිරීමටත් ඇතැමුන් උත්සාහ ගන්නවා. අපි හැමෝම දන්නා පරිදි මෙරට 95% ක්ම ඇත්තේ සුදු පාට වෑන්. පෞද්ගලික කෝන්තර වලට අපරාධ සිදුකරන ඇතැම් පිරිස් ඉන් බේරීම සදහා තම අපරාධ රජයට “බැර“ කරලා අත පිහදාගන්නවා. ඒ අතර ඇතැමුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමටත් උත්සහ ගන්නවා. ඒ සදහා ඇතැම් මාධ්‍ය ආයතන තම උපරිම දායකත්වය නොඅඩුව ලබා දෙන බව නොරහසක්. අපරාධකරුවන්ට නීතිය ඉතා තදින් ක්‍රියාත්මක විය යුතුයි. මරණ දණ්ඩනය වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ 2010 වසරේදී පමණක් ඝාතනයට ලක්වුනු පිරිස 12,996 ක්. එහේ කවුරුවත් ඒවා ගැන ජිනීවා යන්නේ නැහැ. රටේ ප්‍රශ්න රටේදීම විසදාගත යුතුයි. (නි)
රටක් තුළ අපරාධ සිදුවීම සාමාන්‍යයෙන් නොවැළැක්විය හැකි කරැණක්. නීතිය තදින් පවතින අරාබියේ පවා සමහර අවස්ථාවල බිහිසුණු අපරාධ සිදුවෙනවා. නමුත් අපරාධ මැඩපවත්වා ගැනීමට නම් රටක් තුළ චිත්තපාරිශුද්ධිය ඇතිකරන ධාර්මික ගුණාංග සහ එයටම ආවේණික වු නීති සම්ප්‍රදායක් ක්‍රියාවට නැංවිය යුතුයි. එයින් යම්තරමකට රටක් තුළ පවතින්නා වූ අපරාධයන් භීෂණයන් මැඩපවත්වාගෙන සාමය සහජීවනය ස්ථාපිත කිරීමට පුලුවන් වනු ඇත. මෙය අදහසක් පමණි. (නි)
මේක ලංකාව ලොක්කා... මේකේ වෙලාවක් කලාවක් නෑ...(ස)
සිල්වා මහත්තයෝ ජනතාවට බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවං වාතාවරණ්‍යක් පසුගිය දශක හතරක පමණ තිබුණෙ නැහැ.. දැනුත් එහෙම නැහැ.. ඒ උනත් දැං තත්ත්වය මීට අවුරුදු කිහිපයකට වඩා හොදයි.. දෙයක් සාපේක්ෂව බලලා නිගමන වලට එන්න පුළුවං නම් තත්වය තවත් හොද කර ගන්න අපට පුළුවං..!(නු)
ලංකාවෙ අපරාධ වැඩිවෙලා තමයි.. එත් මේ සුදුවෑන් සංකල්පය ඇතමුන් විසින් ජනතාව භීතියට පත් කිරීමට යොදා ගන්නා දෙයක්.. ලංකාවෙ වෑන් වලින් වැඩි හරියක්ම සුදුයි.. කවුරුහරි මෙින් එකක් අපරාධයකට යොදා ගත්තාම මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු වෙනවා.. කවුරුහරි සංවිධානාත්මකව අපරාධ කරනවා නම් ඔවුන් සුදු වෑන් පමණක් යොදා ගනීවිද කියලා හිතන්න තරම් අපේ අයට මොලයක් නැහැ.. (නු)
ලංකාවේ අපරාධ රැල්ලක් නැහැ කියන අයට මේවට උත්තර තියෙනවද? (නි)
ලංකාව දැං මෙක්සිකෝව වගේ වෙලා.. හරිම දුකයි රට ගැන..!(නු)
රටේ දෙන දඩුවම් බරපතල නැතිකම තමයි අපරාධළුලට අනුබල දෙන එකම හේතුව.. අඩු තරමේ මරණ දඩුවම බැරි නම් ප්‍රසිද්ධියේ කස පහර දුන්නත් කමක් නැහැ..!(නු)
මේ අය රටේ අපරාධවලට වගකිවයුතු අය වෙන්න බැරිද? ටිකක් හොයලා බලලා අදහස් දැම්මොත් හොදයි... මොකද අපරාධ කාරයන්ට නඩු දාලා ඉවර කරන්න බැරි බව අදාළ අංශ දන්නවානේ..!(නු)
ලංකාවෙ තියෙන වෑන් වලින් 90% විතර තියෙන්නෙ සුදු පාට එවාලු.. ඉතිං සුදු වෑන් එකකින් එන සම්භාවිතාව වැඩියි.. (නු)
විධායක බලය යොදවා අපරාධ රැල්ල නවත්තන්න..!(නු)
මේවා දකිනකොට ලංකාවට එන්න බයත් හිතෙනවා..!(නු)
මේ වගේ පුවත් දකින විට මනුස්ස ජීවිතයක වටිනාකම ඉතාමත් පහලින් සළකන රටක් හැටියට අපේ රටත් ජාත්‍යන්තරයේ ලියාපදිංචි වෙයිද දන්නෙ නැහැ..!(නු)
සුදු වෑන්...??? (නි)
රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුලුවන් වාතාවරණයක් රටේ ඇත්නම් කොහොමද මේවා මෙහෙම වෙන්නේ? උත්තරය ඔබට භාරයි. (නි)