එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අද මීට සුළු වේලාවකට පෙර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදෙනු ලැබීය. දකුණු පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 22 ක් සඳහා එක් පක්ෂයකින් අපේක්ෂකයෝ 25 දෙනකු බැගින් ඉදිරිපත්ව සිටිති. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ලියාපදිංචි දේශපාලන 14ක් හා ස්වාධීන කණ්ඩායම් හතරක් නාමයෝජනා භාර දී ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 22ක් සඳහා අපේක්ෂක අපේක්ෂිකාවෝ 450ක් තරඟ වදිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලකයෝ ව්‍යායාම කරන්නේ නැත්ද, එහෙමත් නැත්නම් කනවා වැඩිද? (නදී)
දැක්ක නේද අර උඩම පින්තුරේ ඉන්න කෙනාගේ සයිස් එක. ඔන්න එයාලට නම් සුබ අනාගතයක්.(නදී)