පානදුර හොරණ පාරේ රඹුක්කන හංදියේ දී මොටර්සයිකල් දෙකක් ගැටුණේය.
යතුරුපැදිවල සිටි තිදෙනෙක් සුළු තුවාල ලදහ.
එහෙත් ප්‍රශ්නය වූයේ එකට ඇමිණී පැටලී තිබූ යතුරු පැදි දෙක වෙන් කර ගැනීමයි.
ඒ සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උදාහරණයක් පෙන්නුම් කරලා තියෙන්නේ. මේ වගේ අපිටත් ඉන්න බැරිද? (නදී)
ගිය ආත්මේ මේ ජෝඩුව නිවුන්නෝ වෙන්න ඇති. (නදී)
සංසාරේ අපි එකට ඉමු.(නදී)
ආණ්ඩුවත් පැටලිලා, විපක්ෂයත් පැටලිලා ඒ මදිවට වාහනත් පටලාගෙන.(නදී)
ඉන්දියන් බයිසිකල් පැටලුනොත් ඔහොමමයි (දී)
ලංකාවත් ජාත්‍යන්තරෙත් එක්ක පටලවාගෙන තියෙන්නේ ඔය වගේ තමයි . ගැලවිල්ලක් නැහැ.(දී)
ඕක සාමාන්‍ය දෙයක්නේ ඕනා තරම් ඔය වගේ දේවල් දකිනවා පාරේදී (දී)
පරණ ආදරයක් වගේ වෙන් කරන්නම අමාරුයි කොහොම උනත් බේරුනා ඇති ජීවිත අනතුරක් නොවී (දී)
මෝටර් සයිකල් දෙක පෙනෙන හැටියට එකම ජාතියේ නේද?
මේක සාමානය දෙයක්.(නදී)
පෙරේරාගේ වයර් පැටලිලා.(නදී)
හප්පලා ,මාරුවෙන්න හැදුවනම් ඉවරයි! (නදී)
ලොවේ කරන කල ඔහොම තමයි.(නදී)