ඉන්දියවේ බුද්ධගයා මහා බෝධි විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ගැන පිළිකුල හා අප්‍රසාදය පලකරන බව අග්‍රාමාතය දීමූ ජයරත්න දළදා මාලිගාවේදි පැවසිය
අගමැතිවරයා පුවුලේ සාමාජිකයින් සමඟ දළදා වහන්සේ වැද පුදා ගැනිමට පැමිණි විටදි මෙම සිද්ධිය සැළවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුමයි ෆැෂන් බග් ප්‍රහාරේ හෙලා දැක්කේ නැත්තේ අමතක උනාද ඔබතුමාට.(නදී)
දළදා මන්දිරයට බෝම්බ තියපු අය දැන් කොහෙද ? (නි)
අම්මෝ! දැකපු කල්! (නි)
මේවට වග කියන්න ඕනෑ කවුද? (නි)
එතකොට ලංකාවේ වෙන විනාශයන්? (නි)
සුධීර, ෆැෂන් බග් ප්‍රහාරේ හෙලා දැක්කා දැක්කේ නැද්ද?...නිකන් වැඩක් බලන් යනව මනුස්සයෝ යන්න.(නදී)