මහාචාර්ය කොස්ගොඩ සෝභිත හිමියෝ (93) පසුගිය 06 වැනි දා පැරීසියේදි අපවත් වූහ. හැටේ දශකයේ ප‍්‍රංශයට වැඩම කළ උන්වහන්සේ සෝර්බෝන් සරසවියෙන් අධ්‍යපනය ලබා පැරීසියේ සොර්බෝන් විශ්ව විද්යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරයෙක් විය. ප‍්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස කතා කළ හැකි සෝභිත හිමියෝ පැරිස් යුනෙස්කෝවේ ප‍්‍රථම වෙසක් උත්සවය පැවැත්වීමට මුල් වූහ. ආදාහන පූජෝත්සවය නොවැම්බර් මස 12 වෙනි සඳුදා සවස 02.30ට පැරීසියේ ෆෙරේ ලාර්චයෙස් සුසාන භූමියේදි පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට දෙවු මිනිස් සැප කෙළවර අමා මහා නිවනම ලැබේවා! සාදු සාදු සාදු.! (නි)
බුද්ධෝ තිලෝක සරණෝ , බුද්ධෝ සුරියෝ තමෝනුදෝ සාධු !! සාධු !! සාධූ!! (ස)
ඔබවහන්සේ ජාත්‍යන්තර වශයෙන් කළ සේවය අමරණීයයි. ඔබවහන්සේට නිවන් සුව! (නි)
නිවන් සුව
ඇත්තද එහේ කසාද බදින්නත් පුලුවන් කියලා කියන්නේ.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මංජුල , ඔයා නොදන්න බව දන්න එකත් ලොකු දෙයක්. එහෙම දෙයක් නෑ. ඒ බොරුවක් (ස)
මහාචාර්ය කොස්ගොඩ සෝභිත හිමියන්ට අමාමහ නිවන්සුව අත්වේවා (ස)