මහජන බැංකු සභාපති ඩබ්ලිව් කරුණාජීව මහතා (66) පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. 2007 වසරේ පළමු වරට මහජන බැංකු සභාපති ලෙස පත් කැරුණු ඒ මහතා 2010 වසරේ යළි එම ධුරයටම පත් විය.
ලබන බ්‍රහස්පතින්දා (31) අවසන් කටයුතු සිදුකිරීම නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොනවදෝ කාපු උත්තමයානේද? (නු)
මා කුඩා කලසිටම ඔහු දනිමි.කරු බෝවල පාසල් යද්දී මා ධර්මරාජයට ගියෙමි.සත්‍ය ලෙසම ඔහු ඉගෙනගැනීමට අති දක්ෂය.මේ පනහේ,හැටෙදසකවල්දිය්.කීමට කථා ඒමටය.පසුගිය 23 වෙනිදා අලුත් කඩේදී අවසන් වරට ඔහු දුටිමි.හිතවත් කරු අයියේ ඔබට නිවන් සුව පතමි.
සමාදානයේ සැතපේවා...!(නු)
අවංක සභාපතිවරයෙක්.. ඔබතුමාට නිවන් සුව පතමි..!(නු)
වයස සමග කාර්ය බහුල වීම සමහර විට ජීවිතයට හානිකරයි. (නි)
නිවන් සුව පතමි.. භාරදූර කාර්යයක් දිගු කලක් කරපු පුද්ගලයෙක්..!(නු)
අති විශාල පාඩුවක් ... මැතිඳුණි ඔබට නිවන් සුව...! (නු)
ඔබතුමාට නිවන් සැප ලැබේවා..!(නු)
එතකොට විශාම යා යුතු වයස මොකද්ද ?? මෙතුමා අවුරුදු 66 දිත් සභාපති, පුදුමයිනේ (ස)
දෙවතාවක්ම තනතුරේ රුදිලා හිටියෙ නොකැලැල් චරිතයක් නිසා වෙන්න ඇති.. නිවන්සුව පතමු..!(නු)
හොද වැඩ කාරයෙක් (ස)
අවුරුදු 66 ක් කියන්නේ රටට වැඩදායක මුහුකුරා ගිය වැසියෙක් (ස)
අද වෙනකොට මින්ස්සුන්ගේ ආයු කාලට අවුරුදු 70 ට වඩා අඩු මට්ටමකට සීමි වෙලා (ස)
මහජනබැංකු සංවත්සරයේදී කිව්ව කතාව මතක්වුණා..!(නු)
ඔබට නිවන් සුව !!!!!!! (ස)
සසරේ පතා එන හැටි .(ස)
මටත් මතක්වුණා ඒ කතාව නම්..!(නු)