මහවැසි සහ මුහුදු රළුවීමත් නිසා ත්‍රිකුණාමලය ධීවර කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි ධීවරයෝ පවසති. මේ නිසා මාළු මිල ද ඉහළගොස් ඇත. පරා වැනි මාළු කිලෝව වෙනදා රුපියල් 220 වැනි මිලට අලෙවි වුවද අද වන විට රුපියල් 100කින් පමණ වැඩි වී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළු නොකා ඉඳිමු (ස)
දැනට මාළු කෑම අඩු කරමු (ස)
මාළු කන්නම ඕන නැහැ නේද?(නු)
මේකට අපි කාටද බනින්නේ (ස)
තමන්ගේ ආරක්ෂාව ගැන හිතපු එක ලොකු දෙයක් (ස)
මුහුදේ යමු මසුන් මරන්න.. අඹු දරු රැක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ.. අප රැක ගන්න..!(නු)
අපේ මිනිස්සුන්ගේ අදහස් හරීම නූගත් පාටයි (ස)
රටේ ලෝකෙ වෙන දේවල් මදිවටද? මුහුදු යන්න ටිකක් ඉවසන්න..!(නු)
අසරණ මිනිස්සු තමයි හැමදාම තැලෙන්නේ (දී)
මාලු නැති නිසා විකල්පයක් ලෙස මස් අනුභව කරමු (ස)
අනේ ලකී ඔය හිතන්නේ මේ ලෝකේ ඉන්න හොඳම නුවනක්කාරයා ඔයා කියලද ? (ස)