නීතී විරෝධී ක්‍රම භාවිත කර මෙරට මුහුදු සීමාවේ ඩෙල්ෆ් දුපත ආසන්නයේ මසුන් මරමින් සිටි තමිල්නාඩු ධිවරයින් 25 ක් සමඟ ධීවර යාත්‍රා 6ක් අත්අඩංගුවට ගෙන කන්කසන්තුරේ පොලීසියට භාර දීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා කියයි.
ඉන්දු ශ්‍රී ලංකා ධීවරයින් සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් ඇති කැර ගත් එකඟතා කඩ කරමින් පරිසරයට හානි දායක සතුන් මැරීමේ ක්‍රමය යොදාගෙන මෙම ධිවරයින් මසුන් මරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩු අයට උවමනා අපේ රටට කොටින්ගේ ලොකු කම් පෙන්වන්න ජයලලිතා උදව් දෙනවා.(නදී)
ඔය ජයලලිතාගේ හෙන්චයියෝ. ඔය හදන්නේ වෙන දේකට රට පොලඹවන්න.(නදී)
මාස 3ක් වත් ඈතුලට දාගත්තනම් ජයලලිත ආය වෑඳගෙනෙ එයි.(නදී)