IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහින්ද අගමැති කරනවා

මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලනය සමයේ පළාත් සභා සඳහා රුපියල් මිලියන 10ක් පමණ දුන්නද මෙවර මධ්‍යම පළාත් සභාවේ 2017 අයවැයෙන් එය රුපියල් ලක්ෂ 25 දක්වා කප්පාදු කර ඇති බවත් මධ්‍යම පළාතේ ග්‍රාම සේවා වසම් 185න් එක් වසමකට රුපියල් 13000ක පමණ මුදලකින් කළ හැකි දැයි ගුණතිලක රාජපක්ෂ (ශ්‍රි ල නි ප) මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

සභාපති එල් ඩී නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේදී රැස්වීම පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී ගුණතිලක

අපේ නායකයා හැටියට ඉන්න ජනපතාටගි රජයේ සල්ලි නොදේ නම් අපි පළාත් පාලන ආයතන 330ම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක දිනවා ඔහු අගමැති කරවා පෙන්වන බවද මන්ත්‍රීවරයා කීවේය.

 

 



අදහස් (0)

මහින්ද අගමැති කරනවා

රාජසිංහ Wednesday, 07 December 2016 11:49 PM

දවල් හීනයක්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 08 December 2016 12:31 AM

මහින්ද අගමැති කරනවා අනිවාර්යෙන්ම (නි)

:       0       0

බමුණුආරච්චි Thursday, 08 December 2016 12:34 AM

මහින්ද කෙළින් ඉන්න නායකයෙක්. ඔහු වැනි කෙනෙක් අගමැති වියයුතුයි (නි)

:       0       0

හර්ෂ Thursday, 08 December 2016 12:43 AM

ඉතින් අායිබෝවන්ඩ මහින්ද එච්චර දීලත් මොකුත් කෙරිලා නැහැනේ. වැඩක් නොකර මහින්දගේ පහනෙන් ගොඩ යන්නයි කට්ටිය මේපාරත් සැරසෙන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 08 December 2016 05:26 AM

නන්ද, ලක්ෂ 450 වියදම් කර නත්තල් ගහ හදනවා නම් වැට් ගහලා ඒගොල්ලන්ට කාර් ගෙනවා නම් වැලි කොට්ට ටිකක් දාලා කාර් රේස් ගියාම මොකෝ. මේගොල්ලන්ගේ විකාර. (නි)

:       0       0

බටගල Thursday, 08 December 2016 05:30 AM

බන්දුල, පල ඇති රුකටයි ගල් ගහන්නේ. (නි)

:       0       0

බමුණුසේන Thursday, 08 December 2016 05:32 AM

මහින්දට අගමැති වෙන්න බැරිකමක් නැහැ (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Thursday, 08 December 2016 05:34 AM

හීනෙන් කියවන දේ, සභාවේත් කියනවා. ඔය නඩේට ඕනෑවුණත්, රටට ජනතාවට ඔවුන් කරපු දේවල් අමතක නැහැනේ..? හැබෑවටම යුද්ධෙදී ක්‍රියාකාරීවම දායකවූ ෆොන්සේකා මහත්තයට සළකපු හැටි කාටනම් අමතක වේද..? ඒ කාලේ ගැන හිතුවම මිනිස්සු නිවීහැනහිල්ලේ ජීවත්වෙනවනේ දැන්. (නි)

:       0       0

දර්ශන Thursday, 08 December 2016 05:58 AM

දැන් ඉන්නේ වැඩ බැරි ටාසන්ලානේ. බොරු පොරොන්දු විතරයි. මහින්ද මහත්තයා කියන දේ කරන කෙනෙක්. (නි)

:       0       0

ගයාන් Thursday, 08 December 2016 06:17 AM

මහින්ද පැරදවූ ගුණමකු සිංහලයාට එම පාපය පළදෙනු ඇත (නි)

:       0       0

රුවන් Thursday, 08 December 2016 06:39 AM

තවමත් කඩේ යන අය ඉන්න එක ගැන දුකයි (නි)

:       0       0

ඇසළ Thursday, 08 December 2016 06:49 AM

හර්ෂ, නියමයි හොඳේ! (නි)

:       0       0

ශාන Thursday, 08 December 2016 07:16 AM

මොවුන්ගේ මොළේ තරම පේනවා. (නි)

:       0       0

විපුල Thursday, 08 December 2016 07:23 AM

මහින්ද නැවත අගමැති නෙමෙයි ජනපති කළයුතුයි. (නි)

:       0       0

ජිම් කුරු Wednesday, 07 December 2016 03:23 PM

බොරු බයිල නොකියා වෙන වැඩක් ගැන කතාකරන්න.මහින්ද අගමැති වෙන්නේ නැහැ හීනෙන්වත් (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 09 December 2016 06:31 PM

යහපාලනයට කඩේ ගිය ශ්‍රී ලාංකික මෝඩයින්ට ශ්‍රී ලංකාවට වෙමින් තිබෙන විනාශය නොතේරෙන හැටි! (නි)

:       0       0

ගයාන් Thursday, 08 December 2016 08:23 AM

ඇත්තටම ඔයාලා ගමට මිලියන දහයක වැඩ කළේ නැහැනේ. හදවතට එකඟව කියන්නකෝ ..... (නි)

:       0       0

සිසිර Thursday, 08 December 2016 08:26 AM

කවුරු මොනවා කිවුවත් ජනතා ඡන්දයෙනුයි නායකයෝ පත්වෙන්නේ. කවදා ඡන්දය තිබ්බත් ඊළඟ නායකයා මහින්ද. ඒක කාටවත් වෙනස්කරන්න බැහැ. (නි)

:       0       0

මොරවක Thursday, 08 December 2016 08:39 AM

මහින්ද යන පාර නවත්වන්න කාටවත් බැහැ (නි)

:       0       0

බන්දුල Wednesday, 07 December 2016 04:44 PM

අනේ අම්මපා මහින්ද මහත්තයට බේරීමක් නැති හැටි (නි)

:       0       0

නන්ද Wednesday, 07 December 2016 05:40 PM

අන්න හරි. එතකොට හමුදා රණවිරුවන් ලවා වැලි කොට්ට වලින් කොළඹ ප්‍රධාන පාරවල් කීපයක් සකස් කරලා අපේ දරුවන්ට කාර් රේස් යන්න පුළුවන්. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 08 December 2016 09:13 AM

කවුරු රටේ ජනාධිපති අගමැති වුණත් ලංකාවේ ප්‍රධාන දේශපාලකයා මහින්ද බවයි මේ දෙබස් වලින් කියවෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2840 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 496 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 745 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2721 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3556 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1930 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site