පුත්තලම දිස්ත්‍රකික්යේ මසුන් ඇල්ලීමට නීති විරෝධී ආම්පන්න භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා කන්දකුලියේ ධීවරයින් අට දෙනෙකු ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලු අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන් වන ධීවර ඇමති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසට ලබන ජනවාරි 17 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු එස් තුරෙයිරාජා යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.
මසුන් ඇල්ලීම සඳහා හැඹිලි ,ලයිලා සහ සුරුක්කු දැල් භාවිතා කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයා විසින් නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් ධීවරයන් පිරිස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ ඉඳිකැලේ ධීවර සමූපකාර සමිතයේ සුනිල් දිමුත් ප්‍රනාන්දු ,ප්‍රභාෂ් මිතුන් ප්‍රනාන්දු, සුමිත් වසන්ත, ඉග්නීෂීයස් ලෝයල් ප්‍රනාන්දු ,ෂෙරින්ක ෂම්මි ඇතුළු ධීවරයින් අට දෙනෙකි.
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහින්ද අමරවීරටත් නොතීසී
වසන්ජය Sunday, 11 December 2016 10:41 PM
අනේ මන්දා, අමරවීර මැතිතුමාගේ කලදසාව නරක්වෙලාද කොහෙද. (නි)